IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ෂරියා විශ්ව විද්‍යාල හිසිබුල්ලාටම දෙයි

(නිමල් ජයරත්න)

වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය  නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට බරදී ඇත.

පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදුකළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරගෙන ගියහ.

රට පුරා ලොව පුරා මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයකි බවට ප්‍රචලිත වී තිබිණි,

 

 



අදහස් (14)

ෂරියා විශ්ව විද්‍යාල හිසිබුල්ලාටම දෙයි

fairoos Wednesday, 20 September 2023 05:58 PM

රට ඉවරයි... කෝ අපේ යක්ඛ පුත්තු රට බේරගන්න එන්නැද්ද?

:       10       58

Bamunuarachchi Thursday, 21 September 2023 12:24 AM

ඔන්න අරගල කාරයෝ කරපු නසපැතතිය. ඝෝඨාභය නැති පාඩුව. දැන් හම්බයෝ කරනම් ගහනවා. දැන් හම්බයින්ගේ නම් මඩකලපු පාරවල් වල දාවි. දැන් ඉන්න සිංහල සෙවල නායකයෝ හිතාගෙන ඉන්නේ හම්බයෝ මේ රටේ මිනිස්සු කියලා.

:       6       4

Nimal Wednesday, 20 September 2023 06:04 PM

දැක්කද? මේවා තමයි නියම නාට්‍ය... අවුරුදු 04ක් ගියාට පස්සේ මතකත් නැහැ.. මොකද වුණේ කියලා...

:       4       66

sisil Wednesday, 20 September 2023 06:38 PM

රට ඉඳි ගස් උසගිහින්...!

:       2       51

Sharm Wednesday, 20 September 2023 08:17 PM

මේ විද්‍යාලය හදන්න සල්ලි ආවේ නීත්‍යානුකූලව බැංකුවක් හරහා නෙමෙයි. අරාබියෙන් ආව පුද්ගලයා ලොකු ගමන් මලුවල දාගෙන අරන් ආවේ කියලා ඒ කාලේ කියැවුණා.. එතකොට ඒක මුදල් විශුද්ධිකරණයට අහු වෙන්නේ නැද්ද? දැනගන්න ඇහැව්වේ...

:       4       44

Channa Wednesday, 20 September 2023 08:55 PM

මෙම විශ්වවිද්‍යාලය අය්ති එය නීතියානුකූලව හැදූ අයට මිසක් වෙන නයට කහින අයට නොවෙයි

:       0       0

ලප කුමාර අනුර Wednesday, 20 September 2023 10:06 PM

ඒක එහෙම වෙන්නම ඕනෙ. අපි අරගලය කරද්දි අපි උන පොරොන්දු උනා. හිස්බුල්ලා .උලමා සබාවත් .ඇතුලු සියල්ලම අපිට සල්ලි දෙන වෙලාවෙ රාජපක්ෂ රෙජිමය පන්නා . දමා නැවත රනිල්ගෙ රජය යටතෙ නැතිවුණ සියල්ල ලබා දෙන බවට. එහි ප්‍රතිපල ඔය දෙන් ලැබෙන්නේ . එ වාගෙම කතොලික සබාවත් අපිට වියදම් දරපුවාට අපි සලකනවා. දෙමළ ඩයස්පොරාවත් අපි අමතක කරන්නේ නැහෙ . එ අය තමා අපෙ අරගලය ට වෙඩිම දායකත්වය සහ මුදල් දුන්නෙ . තව ඇමෙරිකාව සහ යුරොප්‍ය දක්වපු සහයෝගය දීපු මුදල් වෙනුවෙන් අපි ඔවුන් ටත් සලකනවා . රනිල් වික්‍රමසිංහ දෙනටම එ වෙනුවෙන් කැපී වෙහෙස දරා කටයුතු කරනවා . අරගලයෙ පැතුම් . අරගලයෙ බලාපොරොත්තු ඔවා තමා . රිෂාර්ඩ් බදුර්දීන් කල මෙහෙයත් අපි අමතක නොකරන බව කියා සිටිමු .

:       1       1

chandima Thursday, 21 September 2023 02:37 AM

ලංකාව වෙනින් රටකට විකුනලා සල්ලි ගත්තත් එකයි රටේ පැත්තක් ෂරියා විශ්වවිද්‍යාල ඇරලා අරාබියේ කොටසක් වෙන්න ඇරලා අරාබියෙන් ඉරානෙන් ණය ගත්තත් එකයි.ඔන්න තම්බි මුදියන්සේලාගේ බෑනාගේ වැඩ ?

:       2       3

kotiya Thursday, 21 September 2023 08:40 AM

දැන් ඉතින් මෙතන වැලලෙන්න හදන්න එපා මා පුතාලා.... දැන් හැමෝම දන්නේ පාස්කු බෝම්බ ගැහුවේ රාජපක්ශලා කියලා මිසක් සහරාන්ලා කියලා නෙවෙයි. ගොන්නුත් දැක්කා, මේ වගේ ගොන්නු නොදැක්කා....

:       3       7

Bamunuarachchi Friday, 22 September 2023 06:15 AM

කොටියා හම්බ තාත්තෙක් වගේ... නැතිනම් කොටියාගේ තාත්තා හම්බයෙක්ද...?

:       0       0

Indika Thursday, 21 September 2023 09:45 AM

වාසනාවක් මෙවන් රටක ඉපදීම

:       0       5

Army Thursday, 21 September 2023 09:46 AM

අපිට රෙදි නෑ මල්ලි .SL ආමි

:       0       7

Indiak Thursday, 21 September 2023 10:46 AM

පවු ආමි එක .. හෙන අසරණ පාටයි මෙතන

:       0       7

Rata Perata Thursday, 21 September 2023 12:11 PM

මහබැංකුව කඩපු එකෙක් පාලනය කරන රටක මුදල් විශුද්ධිකරනය ගැන කුමන කතාද ?මෙන්න මේවා තමයි නියම ජනමාධ්‍යවේදීන් ගවේෂණය කරලා ජනතාවට දැනුවත් කරන්න ඕන කරුණු

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 273 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2156 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2823 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1735 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9468 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2603 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40134 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site