(නිමල කොඩිතුවක්කු)
නයිටිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද(25) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලැබීය.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සි.අලවතුවල, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
නයිටිටුජන් දියර පොහොර ආනයනය කිරීමේදී විශාල මූල්‍යමය වංචාවක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් සිදුකරන ලෙසත් මෙම පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.
එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නො බලා දඬුවම් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස.ජ.බෙ මන්ත්‍රීවරුන්ගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
sharm warn Monday, 25 October 2021 01:06 PM
ඔය ගැම්මටම රනිල් ගෙයි බැසිල් ගෙයි දේශපාලන මන්ත්‍රී කම් නීති විරෝධී කියලත් නඩුවක් දාන්නකෝ.පිට කොන්දක් තියේ නම් .
fairoos Monday, 25 October 2021 04:44 PM
මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. එක රටක්... නීති ගොඩක්... සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා...