යෝෂිත රාජපක්ෂගේ සීඑස්එන් නාලිකාවේ බලප්‍රතය වහාම කියාත්මක වන පරිදි අවලංගු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.
2011.03.03 වැනිදා සී එස් එන් නාලිකාවට බලපත්‍ර හිමි වූ අතර එහි බලපත්‍රය අවලංගු කළ බවට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලිඛිතව සී එස් එන් නාලිකාවේ අධ්‍යක්ෂක රෝහන් වැලිවිට මහතාට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස උපරිමයෙන්ම ඇති යහපාලනය! (නි)
අද ඉඳලා සිඑස්එන් නැද්ද? (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
යහපාලනේ මාධ්‍ය නිදහස පටන්ගැනීම. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සීඑස්එන් බලපත්‍රය අහෝසි කරලා මොනවා කරන්නද? රාජපක්ෂලාට එරෙහිව තියෙන චෝදනා වලින් සුදනන් කරන්නද මේ අහෝසිය? රජයේ විකාශන නාලිකාවල පස්ස දොරෙන් පන්නා, සීඑස්එන් නාලිකාවට අයිති කරගත්තා යැයි කියන වටිනා විකාශන උපකරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සවිකළොත්, නිතර කොටඋඩ හිටින සංස්ථාවේ වැඩසටහන් උසස් මට්ටමකට ගෙනෙන්න පිහිටක් වෙනවා නොඅනුමානයි. (නි)
බලපත්‍රය අහෝසියි, දේපොළ රාජසන්තකයි, හොරු නිදැල්ලේද? (නි)
අපරාදේ! හොඳ අනාගතයක් තිබුන නාලිකාවක් (නි)
මෙය පමණක් මදි. ලැබූ වත්කම් සහ මෙය සතු සියලු දේපළ රාජසන්ත කළයුතු අතර මෙයට දඬුවම්ද ලබාදිය යුතුමයි (නි)
සීඑස්එන් නාලිකාවේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළේ මොකද? දේශපාලන හේතු මුල්කරගෙන නම් මේක කළේ, ඉතාමත් වැරදියි. (නි)
සුසන්ත, හොඳ අනාගතයක් හදා ගන්න පටන්ගත්ත විදිය වැරදියි (නි)
ඕව රාජසන්තක කරලා මදි අපිත් බලාපොරොතු වුනු යහපාලනය නම් මේක නෙවයි (බ)
මෙපමණ ප්‍රමාදවීම ගැන තමයි අපට තිබෙන ප්‍රශ්නය (නි)
මේවා වහලා දාන්න නම් ලේසියි. මේ වගේ වැඩ කරන මිනිස්සු ගැන කවුද කතාකරන්නේ. (නි)