පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දී තම සැමියා වූ පාපන්දු ක‍්‍රීඩක මෙහොමඞ් සතාක් මොහොමඩු පාහිම් මරණයට පත්වීමට පෙර එම කාර්යාංශය සමග ආරවුලක් ඇති කැරගෙන සිටි බවත් එහෙයින් පොලිසිය සැක බවත් මාලිගාවත්තේ පාතිමා රිසානා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සාක්කි දෙමින් කීවාය. පොලිසිය උසාවියට දැන්වූයේ පොලිසියේ දී ඔහුට හිරිහැර නොවු බවයි. මරණ පරීක්ෂණයේ තීන්දුව කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd