හක්මන 15 හැවිරිදි දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි සැකපිට ව්‍යාපාරික හර්ෂණ කමලරුවන් හා තංගල්ල නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ ඇතුළු 21 දෙනෙක් තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
සැකකාර බාලවයස්කාර සිසුවා හික්කඩුව සහතික පාසලට යැවීය.
නඩුව විභාග වෙද්දී නව වැනි සැකකාර අසංක ජයවර්ධනට හෘදයාබාධයක් ඇති වූ බව පැවසූ හෙයින් ඔහු රෝහල් ගත කරනු ලැබීය.
පරීක්ෂණ අවසන් නැතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනම එල්ලන්නයි තියෙන්නේ
මෙයාලා උසාවි යන්නේ හරියට අපේ උවමනාවට වගේ....
අසනීප වුණේ දිරව ගන්න බැරුවද ?
අවුරුදු 15 දෑරියක් දූශනය කරල 21දෙනෙක්ම සුදු ඈදගෙන යන ලස්සන.
ප්‍රගීත්, ඔබ පවසා ඇති ලෙස ඒ අසාධාරණයට පත් වූ පවුල තව තවත් කරදරයට පත්ව ඇතිබව මෙවැනි දේවල් වලින් පෙනීයනවා. ඇත්තෙන්ම ලංකාවේ පවතින නීතිය දැන් යල් පැනපු නීති පද්දතියක් බව පෙනීයයි. එයට සමාජය තුල සිදුවන වැරදි ක්‍රියා මැඩ පැවැත්වීමට තරම් ශක්තියක් ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් නැතිබව දැන් සිදුවන අපරාධ රැල්ල සහ ඒවාට දෙන දඩුවම් තුලින් ඉතා පැහැදිලිය. ලංකාව තුලට ප්‍රායෝගික මානුෂික අයිතිවාසිකම් උල්ලංගනය නොකරන නීති පද්ධතියක් සැකසීමට දැන් කාලය පැමිණ ඇත. නමුත් එවැනි නීතියක් ගොඩ නැගීමට උත්සාහ දැරුවත් එයට විරුද්ධව කටයුතු කරන්නේද සත්ව හිංසාවෙන් යුතු සමාජයක්ය කියන්නා වු මිනිසුන්මය.හැම විජ්ජාවටම වඩා ඔවුන් බලන්නේ ගැලවිජ්ජාවයි. ඒම නිසා මෙවැනි අසාධාරනයන් ඉදිරියේ මුනිවත රැකීමට සිදුවීම පුදුමයට කරුණක් නොවන්නේය.
මොන බොරුද ??? ............
මුලින්ම එල්ලලා මරන්න ගැලපෙනවා මේ සල්ලාලයෝ .එල්ලුම්ගහ කොහෙද ?
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ !!
එල්ලලා මරන්න ගැලපෙනවා
බලපල්ලකො පොඩි කෙල්ලන්ව දූෂණය කරල බන්ධනාගාර බස් එකේ ඉන්න අපූරුව. තව පිට ඉදන් සැලියුට් ගහන කට්ටියත් ඉන්නව. මේ අය රෝහල්වල ඉදල ඇප ලැබුනාම ගෙදර ඇවිත් තවත් කිහිප දෙනෙක් දුෂණය කරල /මරල ආයෙත් බන්ධනා ගාර රෝහලේ ඉදල ආයෙත් ගෙදර එනවා
අනිවාර්යෙන්ම එල්ලලා මරන්න ඕන , නැති නම් මේ රටේ ඔය දේවල් නතර කරන්න බැහැ,
අනිවාර්යෙන්ම එල්ලලා මරන්න ඕනේ
මේ ළමයාව දුෂණය කරනකොට මුන්ට මුකුත් ලෙඩක් තිබිලා නැ.. අනේ මෙහෙමත් රටක නීතියක්... අවු. 13ක ළමයෙක් 21 දෙනෙකුගෙන් දුෂණය වෙද්දී ඒ ළමයා නොමැරී බේරුන එක පුදුමයි.. මුන් ටික ගල් ගහලා මරන්න ඕනේ..මුන්ට හරි දඩුවමක් දුන්නේ නැත්තම් තව තවත් මිනිස්සු බය නැතුව ළමයි දුෂණය කරයි.. ලංකාවේ අම්මලා ගැහුණු දරුවෝ බඩේදීම නැති කරයි.. මෙහෙම වෙනවාට වැඩිය ඒක දහස් ගුණයක් හොද වෙයි...
දවල්ට ලොකු මහත්වරු - රැට සල්ලාලයො.
අම්මපා........... මෙයාලට හෘදයකුත් තියනවද ???
ඡායාරූපයේ හැටියට නම් සුභ පතලා යවන්නත් කට්ටිය ඇවිල්ලා ඉන්නවා නේද?
මවකගේ කුසින් ඉපිදුනද හැසිරෙන්නේ තිරිසනුන් ලෙසිනි.
අයියේ, ඔයා තවමත් පිටරටද?
හරියට රන් පදක්කමක් දිනලා වගේනේ කට්ටිය ආචාර කරන්නේ.ලැජ්ජා නැති හැටි විතරක්.
කෝ මේ පැත්ත භාර අපේ අනෙක් දේශපාලඥයො ටික? කෝ මුකුත් කතාවක් නැහැනේ
මූණ හංගන්නේ නැතුව කැමරාවට මූණ දෙන්න එපායැ.ඇයි චණ්ඩි වගේ අපරාධ කළේ මහ ලොකුවට. මූණ වැහුවට වැඩක් නෑ. පිටිපස්ස එළියේ.
ඇයි දන්නෑ මෙච්චර ලැජ්ජා.....
කලිසම් ගලෝලා ඔළුවේ ඔතලා දෙන්න තිබුණේ මූණු ටික වහ ගන්න
වැරදිකරු කියලා ඔප්පු වුනොත් ඉදිකටුවෙන් ඇනලා මරන්නයි තියෙන්නේ
මේ කට්ටිය බස් එකේම ඇතුළේ ගිනි තියලා දාන්නයි තිබුණේ
සුදු වෑන් එක ආයෙත් ගේන්න වෙයි...
රිමාන්ඞ් කරලා හරියන්නේ නැහැ "වන් ෂොට් වන්" (දී)
බොහොම ස්තූතියි ලංකාදීපයට මෙහෙම ඡායාරුපත් සමග ප්‍රවෘත්ති පළකරනවාට. (නි)
ලෙඩ හොද වෙලා තව ළමයෙක්ව අල්ල ගත්තොත්.......???
ඔක්කොම වැඩ පෝලිමේ තමයි.......
දැන් ලාවුළු කාපු මොකුන්ද සත්තු වගේ තමයි කට්ටියම........
මේකට 21 දෙනෙක් සම්බන්ධයිද ????
පුදුම ලැජ්ජාවක්නේ තියෙන්නෙ. මේ වෙලාවෙ ඉන්න හැටියි ඒ වෙලාවෙ හිටපු හැටියි හිතා ගන්න පුලුවන්නෙ මූණවල් දැක්කම.
මූණ වහගෙන යන්නේ ඇයිද දන්නේ නෑ. මූණ දැක්කොත් ලේ කෝපවෙනවා......
තිරිසන් වැඩ කරන්න ලජ්ජා නැහැ.. ඒ වුනාට මුණු පෙන්නන්න ලැජ්ජයි, කවුද දන්නේ නැහැ මුණු වහගන්න තුවායවල් දුන්නේ..?
මෙයාල උපාසක බළල්ලු වගේ දැන්නම් ඉන්නේ ....
ආ.....................
හෘදයාබාධ හැදිලා මදි......
අවුරුදු 10 ක් වත් තියන්න ඇතුලේ....
කමිසෙන් ඔලුව වහගෙන බන්ඩිය එළියේ........
ගල් ගහලා මරන්න ඕන....
මේ සේරම තංගල්ලේ ටවුන් එකට ගෙන්නලා පොලිමට තියලා වෙඩි තියන්න ඕන.......
මරන්න ඕන මෙයාව..
අනේ පපුවේ අමාරු හැදිලා මැරෙන්න නම් දෙන්න එපා. මෙහෙම අය මැරෙන්න ඕනේ විදවලා.
මේගොල්ලන්ට අතවර කරන්න පන තියෙනවා, උසාවි යන්න බෑ අසනීපයි
යකෝ මූණුත් වහගෙන. මොකෝ? ඔහේලාගේ ළමයි දකී කියලද?
තංගල්ලේදී පුද්ගලයන් විසිදෙදෙනකු විසින් දූෂණයට ලක් කළ බව කියන දාහතර හැවිරිදි දැරියගේ බාල සොයුරියන් දෙදෙනාට ඇති වී තිබෙන භීතිය හමුවේ ඉකුත් ජුනි 6 වැනිදා සිට මේ දක්‌වා පාසල් නොගිය බව එම පවුලේ ඥතියෙක් පැවැසීය. සිය සොයුරියට සිදුවූ අපරාධය දැනගැනීමෙන් ඇති වී තිබෙන කම්පනය හමුවේ පාසල් ගමනේදී කුරුඳු කැලෑවක් මැදින් ගමන් කිරීමට තිබීම නිසා භීතියට පත්ව එම දැරියන් දෙදෙනා මෙසේ පාසල් නොයන බවද පැවසේ. සිය බාල දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ වනවිට ඔවුන්ගේ පියා දරුවන් අධ්‍යාපනය ලබන පාසලට නුදුරු ස්‌ථානයකින් කුලී නිවසක් සොයමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර දූෂණයට ලක්‌වූ බව කියන දැරියගේ පවුලේ අයට එම දැරිය මුලින්ම දූෂණයට ලක් කළ බව කියන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනුර නමැත්තාගේ පවුලේ අයගෙන් දැඩි ලෙස තර්ජන එල්ල වී තිබේ. ඔවුන්ගේ නිවසට ආසන්න නිවසක ජීවත් වන අනුර නමැත්තා දූෂණයට ගොදුරු වූ බව කියන දැරියගේ වැඩිමහල් සොයුරියවද දූෂණය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ සිටින අතර ඔවුගේ බිරිඳ සහ මව විසින් තමන්ට දිගින් දිගටම තර්ජනය කරන බව පවසමින් දූෂණයට ලක්‌වූ බව කියන දැරියගේ මව්පියන් පොලිසියට පැමිණිල්ලක්‌ද කර ඇත.
පොලිසියේ උගත් මහත්වරුන්ට ස්තූති වේවා!
මේගොල්ලන්ගේ කකුල් වලින් එල්ලලා නහයට භූමිතෙල් දාලා දවස් දෙකක් තියන්න ඕනේ
අනේ මල්ලියේ මේ කෙල්ලන්ගේ බොරු ඕවා.මල්ලිලා ගණන් ගන්න එපා සත පහකට.මේ කෙල්ල කරන්නේ බොරු රඟපෑමක්.ඒවා තව ටික දවසකින් හෙළි වේවි.මමත් යුවතියක් තමයි.ඒත් මට වුනත් බොරුව පෙන්නන්නම බැහැ.
මෙයාලට මරණ දඩුවමත් මදි.පණ පිටින් හෙණ ගහන්න ඕනේ මෙහෙම මිනිස්සුන්ට.
ජනාධිපතිතුමනි, මෙවැනි අපරාද වලට සුදුසු පියවරක් නොගත හොත් ඔබතුමා ගැන මිනිසුන්ගේ ඇති පැහැදීම අඩු වේවි
නීතියෙන් ගැලවුණත් සොබාදහමින් ගැලවීමක් නෑ.....
ඇයි දැන් ලැජ්ජයිද ??
ස්තූතියි ලංකාදීප.....පින්තූර ඉදිපත් කරාට....