පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ලාට නොහැකි විය.
පැය භාගයක් පමණ හෝටලයේ තැන තැන ඉව කළ ස්කූබ් ආපසු රැගෙන ගිය බව පොලීසිය කියයි.
හෝටලයට පොලිස් මුර යොදා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ලාට නොහැකි විය.
පැය භාගයක් පමණ හෝටලයේ තැන තැන ඉව කළ ස්කූබ් ආපසු රැගෙන ගිය බව පොලීසිය කියයි.
හෝටලයට පොලිස් මුර යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලොත් වැඩ කරන්නේ පුදුම විදියටනේ බලනකොට. ස්කූබ් කාාගවත් පැත්ත ගන්න බල්ලෙක් වෙන්න බැහැ (නි)
ස්කුබි දන්නවා ඇති දඩ කොලේ දීපු රාළහාමිට වෙච්ච දේ. (දී)
මොනවා කරන්නද ... (දී)
මේ වෙඩිතැබීම කරන්න ඇත්තේ හෝටලයේ ඇතුළේ සිට වෙන්නත් මිනිස්සු වෙන්නත් පුළුවන් ස්කූබ්ට ඉව ආවේ නැත්තේ (දී)
මහේෂ්ට අනුන්ගේ තත්ත්වයන් හොයන්න ඕනෑ වුණේ මොකද? ස්කූබ් කියන්නේ මහේෂ්ගේ කවුද? (නි)
මොනවා කරන්නද ඉතින් බැරිවුණා නම්.... පොලිස් බල්ලොනේ! (නි)
මේ වෙඩිතැබීම කරන්න ඇත්තේ හෝටලයේ පිටත සිටනේ.සමහරවිට, වාහනයක් ඇතුළේ සිට වෙන්නත් පුළුවන්.එසේ සිදුවුවා නම් හෝටලය ඇතුළේ ඉව කළයි කියලා වැඩක් තියෙනවද? ඇතුළේ තියෙන උණ්ඩ කෑලි ඉවකරලා ප්‍රයෝජනයක් වෙනවද ...? (නි)
වැඩ බැරි ස්කුබ් අරගෙන ගියේ මොකටද? ග්‍රේරෝ අරගෙන ගියානම් මෙලහට වැරදිකාරයො අල්ලලා.(දී)
බල්ලාට ඉව නැතිවුණේ මොකද? මටත් හිතෙන හැටි ! (නි)
ගජමෑන්, තමන්ගේ වචන වලින් තමන්ගේ තත්ත්වය පෙනෙන බව මතක තියාගන්න (නි)
අනේ මන්දා! මේ බල්ලො ගැනත් දැන් විහ්වාස කරන්න අමාරුයි වගේ (නි)
හොඳට පුරුදු කරලා නැහැ (දී)
සුනඛයොත් දැන් දේශපාලනීකරණය වෙලාද මන්දා? (නි)
ස්කූබ් කියන්නේ අර කැත කාටූන් එකක ඉන්න වල් බල්ලාගේ නම නේද? අනේ මේ බල්ලට හොඳ නමක් දාන්න, ලංකාවේ මිනිස්සුන්ට කියන්න ලේසි නමක්, එතකොට හරියට වැඩේ කරයි. බල්ලට ඉව නැතුව නෙවේ. (ස)
පොලිස් බල්ලට වඩා මහජනතාවට ඉව තියෙනවා. (ස)
මගේ නිවාස බිඳ කල සොරකම අල්ලන්න ආ පොලිස් සුනඛයාත් ඔය වගේ නැට්ට අමුඩ ගහගෙන කැරකි කැරකි ඉඳලා ගියා. තවම හොරු ගැන හාන්කවිසියක් නැහැ. ඒ උනාට මේ බල්ලා නම් ඉව අහු උනත් පෙන්නන්න බය වගෙයි. (දී)
ස්කූබ්ට බෑ....ග්‍රේරෝ ගේ වැඩේ ස්කූබ්ට කරන්න යනවා...!!! (දී)
හෝටලේ මස් සුවඳ නිසා ස්කූබ්ට මිනිස් ඉව හොර ඇති. අර අපේ "ග්‍රේරෝව" ගෙනාවා නම් හරිනේ! (නි)
ස්කූබ්ට ඉව ආවේ නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)
ස්කූබ්ට පක්ෂයක් තියෙන්න බැහැනේ! (නි)