අනවසර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 2135 දෙනකුගේ රුපියල් කෝටි 106ක් වංචා කළැයි කියන ඉංගිරිසි ගුරු සක්විති රණසිංහට, ඔහුගේ බිරියට හා තවත් අයට නීතිපති ළඟදීම මහාධිකරණයේ දී නඩු පැවැරීමට යයි. නුගේගොඩ නාවල පාරේ සක්විති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් කළැයි කියන මේ වංචාව සම්බන්ධයෙන් ඔහු ද ඔහුගේ බිරිය කුමාරි අනුරාධනී ද නුගේගොඩ මහේස්ත‍්‍රාත් උසාවියේ අද පෙනී සිටියහ. සක්විති යුවළ යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකම් කළත් කළ කම් පලදේ