IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සක්විතිගේ නඩුවට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව ජුලි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබඳි මහතා  අද (18) තීරණය කළේය.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවුනු ලැබු අවස්ථාවේදී ඉදිරිපතත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.

මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර පසුව ඉන් විත්තිකරුවන් 09 දෙකු නීතීපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණී.

 



අදහස් (4)

සක්විතිගේ නඩුවට දින දෙයි

සීජේර Thursday, 18 May 2023 03:37 PM

මිනිසෙකුට ජිවිතයේ වැරැද්දක් හෝ වැරදි ප්‍රපංචයක් සිදුකලද ඔහු හෝ ඇය තමන් සතු හැකියාවන් නිසි ලෙස හදුනාගෙන උඨ්ඨාන විර්යයෙන් නිවැරැදි දේ පමණක් නැවත නැවත සිදු කරමින් නිවැරැදි මාර්ගයේ ගමන් කිරිමට මෑත කාලීන හොඳම උදාහරණය මොහුයි.

:       10       16

Muthu Thursday, 18 May 2023 04:40 PM

උට්ඨාන වීරියෙන් මුළු රටම හොරා කාපු මිනිහෙක්. මම බේරුනේ අනු නමෙන්, මෙයාගේ දේපොළ වෙළඳාම් එකෙන්. මාලබේ පැත්තේ ගෙයක් ගන්න ගියා. දැකල කතා කරපු ගමන්ම තේරුණා ලෝක අන්ඩයා කියල. ඒකාලේ උගන්නපු ඉංග්‍රීසිත් වැරදියි. මේ වැරදි ඉංග්‍රීසි රුපවාහිනී වැඩ සටහන් වලත් තිබුනා අර ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්තාර් එක්ක.

:       8       14

SISIRA Thursday, 18 May 2023 10:18 PM

එතකොට මූ ළඟ සල්ලි දාපු පස්ස පැත්තේ අමාරුකාරයන්ට මොකද වෙන්නේ??????

:       0       1

Kumara Friday, 19 May 2023 08:25 AM

ටියුෂන් තමයි මොහුගේ රක්ෂාව. අති විශාල ආදායමකුත් ඒ රස්සාව මගින් ලැබුනා. මිනිසුන් මුලා කරමින් හොර පොලීකාරයෙක් නූනත් සැපට ජීවත් වෙන්න ඒ ආදායම ප්‍රමානවත් වුනා. ඉතින් හොරෙක් හැටියට හිරේ ගිය මොහු හොඳින්ම දන්නවා නිදහස් වෙලා නිදහස් වෙලා එළියට ගියාම ආයෙම පටන් ගන්න ඕන සුපිරි ආදායමක් තියෙන ඒ රස්සාව බව. ඒ නිසා එහෙම වුනා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔහු සියලු කිළි කුණු හෝදාගෙන හොඳ මිනිහෙක් වුනා කියලා. තමන් දැනට උපයන කෝටිගානක ආදායමෙන් සේවක පඩි ගෙවලා ජීවත් වීමට ප්‍රමානවත් පඩියක් තමනුත් අරගෙන තවදුරටත් බොරුව නැතිව ඉතිරි මුදල් පෙනෙන ලෙස ප්‍රසිද්ධියේ ණයකරුවන්ට දැමිය යුතුයි. එතකොට තමයි ඔහු නිසා මිය ගිය දුකට වැටුනු සියදිවි නසා ගත් මිනිසුනට යම්තමින් හෝ යුක්තිය ඉටු කළා වෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 1 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 80 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 269 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 313 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 372 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


අනියම්‌ පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට
2025 අප්‍රේල් මස 21 744 0

අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site