තැන්පත්කරුවන් 2135 දෙනකුගෙන් රුපියල් කෝටි 106ක් වංචා කළැයි කියන ඉංගිරිසි ටියුෂන් ගුරුවරයකු හා ව්‍යාපාරිකයකු වූ සක්විති රණසිංහ, ඔහුගේ බිරිය කුමාරි අනුරාධනී ඇතුළු 23 දෙනකුට කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීමට යයි. සක්විති රණසිංහගේ බිරියට ඇප ඉල්ලා කළ අයැදුම නුගේගොඩ මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා විසින් ඉවත දැමීණි. සාක්කිකරුවෝ 200 දෙනෙකි. සක්විති හා ඔහුගේ බිරිය ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ කම් පලදෙනවා..