IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් අනතුරු ඇඟවීමක්

(සුජිත් හේවාජුලිගේ)

සමහර පුද්ගලයන් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුව ආවරණයක්වත් නොමැතිව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව පැවසූ හෙතෙම මේ තත්ත්වය මේ ආකාරයට දිගටම පැවතුණහොත් ඉදිරියේදී විශාල අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.

කොවිඩ් තත්ත්වය යම් ආකාරයකට පාලනය වී ඇතත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපැදිය යුතු බවද ඔහු අවධාරණය කළේ‍ය.

 



අදහස් (4)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් අනතුරු ඇඟවීමක්

gunarathna Sunday, 24 October 2021 08:03 AM

මහත්තයෝ මේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට ඔබතුමාගේ උපදෙස් වැඩක් නැහැ. දැන් කරන්න ඕන අලුත් කොරෝනා වාට්ටු ටිකක් හදවන්න. ඒ වගේම ආදාහනාගාර වලට වැඩිපුර ගෑස් ටිකක් යවන්න.

:       0       9

වියතා Sunday, 24 October 2021 10:49 AM

ෆේස්බුක් ඉන්ස්ටග්‍රාම් වගේ ඒවා පොඩ්ඩක් බැලුවොත් කට්ටියත් ලේසියෙන්ම අල්ලතෑකි.

:       0       4

hesa Sunday, 24 October 2021 04:22 PM

වියතා.. ඒ කියන්නේ ආසාධිතයින්ද?

:       0       0

L.G.P.Jathunarachchi. Monday, 25 October 2021 10:48 AM

ඩොක්ටර්, සමහර සංචාරක මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම පිරිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 19 0

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 147 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 386 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 230 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 700 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1323 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1779 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site