ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් නුවර දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 40ක් ලබා ගැනීමත් සමගම කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 10000 කඩඉම පසු කළේය. මෙම කඩඉම පසුකල දෙවැනි ශි‍්‍ර ලාංකිකයා සංගක්කාරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා අපේ සුබ පැතුම් (ස)
ආඩම්බරයි ඔබ ගැන (ස)
සංගා ඔබට අපේ හඳ පිරි සුබ පැතුම් (ස)
සුභ පැතුම් සංගා.. (ස)
නැව ගිලුනත් බෑන් චූන් වගේ කතාවක්නේ (ස)
ඔබට සුභ පැතුම් සංගා! (නි)
සංගා, ඔබට අපගේ හදපිරි සුභ පැතුම්! (නි)
සංගා 40 ගහන්න විතරද ගියේ (ස)
නඩරාජ්. ඇත්ත කතාව. (ස)
දැන් හරිද? (නි)
නියමයි සංගා. (නි)
නියමයි කුමා අයියේ. අපි සැමදාමත් ඔබ සමගයි. තව 10000ක් ලබා ගැනීමට හැකිවේවා! (නි)