ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (21) තේ පානය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටියේය. ඒ වන විට පාකිස්තානු පිලේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 102 ක් පසුපසින් සිටියහ. කුමාර් සංගක්කාර සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 26 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 210 කදී හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 113 ක් ලබා සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd