ජගත් සාගර දිනය මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී අද (8) පැවැත්විණි.
ගාලු මුවදොර දක්වා ජනපති පාගමනකට එක්විය.
මෝදර කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක්ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාගමන නිසා අද වැඩට යද්දි 9, ඒ තරමට ට්‍රැෆික් එක,බෝඩ් උස්සගෙන,සෙල්ෆි ගගහා උදේ පාන්දර පාගමන් ගියහම සාගරය සුරකින්න පුලුවන් වෙයි. (බ)
වැඩේ නම් හොඳයි.(හේ)
කලින් කිවේ කිසිම උත්සවයකට පාසල් ළමුන් ගන්නේ නෑ කියලා නේද.? (ර)
ඉතාමත් හොඳ දෙයක් (නි)
ජන්දෙ කාලේ කියපු දේවල් දැන් අදාල නැහැ කිව්වා ඒ නිසා පාසල් ළමුන් සහභාගි කර ගත්තා (ම)
රට බාරයි නුඹබට පුතේ! හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී... (නි)
සේපාලී, දමිත්, පාසල් ළමයි ගන්නේ නැහැ කියලා කිවුවද කියලා මතක නැහැ. එහෙම කියලා තිබුන පරණ පත්තරයක් තියනවා නම් කියවන්න දෙන්න.