IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සාජන් මේජර් බස් පොළේදී රන් මාලයක් කඩන්න හදලා

(සෝමසිරි හිඟුරලආරච්චි)
අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම් පොළේදී රුපියල් එක් ලක්ෂ තිස් දහක් වටිනා රන්මාලයක් කැඩීමට තැත් කළ බව කියන යුද හමුදා සාජන් මේජර් වරයකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

දෙහිඕවිට පදිංචිකාරියකගේ ගෙල බැඳි රුපියල් 130000ක් වටිනා පවුම් එක හමාරක රන් මාලයක් කඩා ගැනීමට තැත් කිරීමේදී ඇය අතේ  තිබූ රුපියල් 10,000 පමණ වටිනා ජංගම දරකතනයටද හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

සැකකරු ඇහැළියගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.

 



අදහස් (5)

සාජන් මේජර් බස් පොළේදී රන් මාලයක් කඩන්න හදලා

Perera Thursday, 18 November 2021 11:47 PM

හැමෝම හැමෝටම හොරෙන් හොරාකන රටක් වෙලා ලංකාව.

:       0       2

dasa Friday, 19 November 2021 05:48 AM

මිනීමරුවෝ නිදහස් කරන විදියට, රණවිරු ලේබල් එක ගහලා සුදු හුණු ගාලා, නිදහස් කරයිද.

:       0       6

rocky Friday, 19 November 2021 06:20 AM

රණවිරුවෙක්. මුකුත් කියන්න එපා.

:       0       7

mahinda Friday, 19 November 2021 09:54 AM

ඕක මොකක්ද සාජන් මේජර් මාල කඩන්න ඇත්තේ නැති බැරි කමට විය හැ කියි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති වුන අය ගැන හොයන්නේ නැත්තේ ඇයි.

:       0       2

gamaathi Friday, 19 November 2021 11:30 AM

හමුදා පුහුණුවක් ලබාදී විනය ගරුක සමාජයක් ඇති කළ යුතුයි කියන ඇමතිවරයාගේ අවධානයට ොමුවිය යුතු ප්‍රවෘත්තියක්.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 570 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1886 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1479 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1441 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 932 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 721 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25641 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site