ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සජින් වාස්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව තමාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මසකට වරක් පැමිණෙන ලෙස කළ නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා අද (23) මෝසමක් ඉදිරිපත් කළේය.
මෝසම සැප්තැම්බර් 28 වැනි දා සළකා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙයාලා ළඟට එන්න ඕනෑද? (නි)
බාගෙන කන වළ ඉහගෙන කාලා දැන් මෝසම් ගහනවා. ලැජ්ජා ඇති මසකට වරක් පෙනීසිටින්න. වාහන වල යනකොට නම් හරි ආඩම්බර ඇති (නි)
අවභාවිතය නෙමෙයි, පුදුමයි මේ මිනිස්සු මේවායින් බෙරිලා කොහොමද ඉන්නෙ කියලා (නි)