IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසල ෂේක්ස්පියර් දිනය සමරයි

 

DSC_0718-(Large)

DSC_0747-(Large)

DSC_0750-(Large)

DSC_0765-(Large)

DSC_0779-(Large)

DSC_0797-(Large)

DSC_0869-(Large)

DSC_0930-(Large)

 DSC_0983-(Large)

දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ මධ්‍ය පාසල විසින් සංවිධානය කර තිබූ “ෂේකස්පියර් දිනය 2016” පසුගියදා අති සාර්ථක අන්දමින් පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි. එදින සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නාට්‍ය සහ පද්‍ය වැඩසටහන් රාශියක්ම පැවැත්වුණි.


ශ්‍රී ලාංකික පාසලේ සිසුවියන් විසින් සෑම වසරකදීම ෂේක්ස්පියර් දිනය පැවැත්වුවත් මෙවර වැඩසටහනේ සුවිශේෂීත්වය වූයේ එය විලියම් ෂේක්ස්පියර් ගේ 400 වැනි අනුස්මරණයද එදිනට යෙදී තිබීමයි.

DSC_0938-(Large)
පාසලේ සිසු සිසුවියන් විසින් මහා ගත්කරු ෂේකස්පියර්ගේ ශෝක සහ හාස්‍ය නාට්‍යවලින් උපුටාගත් කොටස් ඉදිරිපත් කළේ රැස්ව සිටි සිසුන්, මවුපියන් සහ ආරාධිත අමුත්තන් අමානන්දයට පත්කරමිනි. මෙම ඉදිරිපත් කිරීම නිසා ශ්‍රී ලාංකික පාසලේ දරු දැරියන් ෂේක්ස්පියර් දිනයට කෙතරම් හොඳින් සූදානම්ව සිටියාදැයි නරඹන්නන්ට වැටහී ගියේය. 


ෂේක්ස්පියර් ගේ නිර්මාණවලින් උපුටාගත් කොටස්වලට අමතරව එළිමහන් රංඟ පීඨයේ ෂේක්ස්පියර් උපන් නිවෙස, ඔහුගේ බිරිය ඈන් හාත්වේ විසූ නිවෙස සහ ටියුඩර් රාජවංශයට අයත් මංගල භෝජන සංග්‍රහක අනුරූද නිර්මාණය කර තිබුණි. සිසු සිසුවියන් ටියුඩර් යුගයට අයත්  ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි නිසා විද්‍යාල භූමියට රැස්ව සිටි පිරිසට හැඟුනේ තමන් 15 සහ 16 වැනි ශත වර්ෂවලදී එංගලන්තයේ වෙසන බවකි.


මහා ගත්කරු විලියම් ෂේක්ස්පියර් විසින් ඉතිරි කර තබා ගිය උරුමය ඉතාමත් පොළඹවන සුළු අතර ඉන් වර්තමාන නාට්‍ය ලෝලීන්ට ද ලබාගත හැකි ගුරුහරුකම් බොහෝමයක් ගැබ්ව පවතී.



අදහස් (0)

ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසල ෂේක්ස්පියර් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 64 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 568 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 628 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 708 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1976 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site