බිබිල නිල්ගල රක්ෂිතයේ පුවක් පැලේ කෑරවෙල ඔය හිඳී යාමෙන් පසුව දැවැන්ත කුඹුක් ගස් 16ක් ද බුරුත හා ගම්මාළු ද කපා ඉරා හොරෙන් රැගෙන ගොස් ඇත. කිට්ටුම ජනාවාසය වන කනවේගල්ල පිහිටියේ මේ වනාන්තරයට කිලෝමීටර් හතරක් දුරිනි.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හැමදාම ඇහෙන දෙයක් තමයි මේ ගස් කැපීම ..බලධාරීන්ගේ උදව් මේ වෙනුවෙන් ලැබෙන නිසාත් ඳඬුවම් නැති නිසාත් මේවා සුළභ වී තිබෙනවා
රටේ නීතිය නැතිව වගෙයි. වගකිවයුතු අය කටයුතු නොකරනවානම් රට කාන්තාරයක් වෙලා ආසියාවේ ආශ්චර්ර්‍ය ඉක්මනටම පනේවි දීඝවාපිය පැත්තෙත් මේ වගේ වැඩ වෙනවා.
මේ හැම දෙයටම අදාළ නිලධාරීන් වග කිවයුතුයි
අපේ රටේ වටිනා ගස් ටික කපල විනාශ කරල දාන එක නවත්වන්න නම් හොඳම දේ දුටු තැන වෙඩි තැබීම හෝ රජ කාලෙ දඬුවම් දීම විතරයි.
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද මේ දුක .. ප්‍රථමයෙන් බලධාරීන්ට ඳඬුවම් දෙමු
අනේ දෙවියනේ අපේ රටට වෙලා තයෙන දේ මේවා කවදා ඉවර වේවිද අපේ ළමයි කාවුරුන් විශ්වාස කරන්නද