බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ කුසලාන විවෘත ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලිය හෙට - අනිද්දා (24 සහ 25) ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 100,000 ක්ද, අනු ශූරයන්ට රුපියල් 50,000 ක්ද පිරිනැමීමට නියමිතය.
මෙම තරගාවලියට ක‍්‍රීඩා සමාජ, සංවර්ධන, ආදි ශිෂ්‍ය සහ වෙළෙඳ සේවා ආදි අංශ නියෝජනය කරමින් ප‍්‍රබල කණ්ඩායම් 24 ක් සහභාගි වීමට නියමිතය. ඒ අතරට සයන්ස් මෙරූන්ස්, කාල්ටන්, ජෝන් කීල්ස් සහ ගාල්ල යන කණ්ඩායම් ඇතුළත් වේ.
මෑතකදී රග්බි පිටියෙන් සමුගත් හිටපු ශ්‍රී ලංකා නායක සංජීව ජයසිංහ ‘සයන්ස් මෙරූන්ස්’ පිල නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
ඡයාරූපය:
තරගාවලියට සහභාගිවන සංජීව ජයසිංහ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd