‘මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ අත කපනවා. පස්ගෝ රසය දෙන ගවයා මරාගෙන කෑම හරිද? ගම්පහ දිසාවේ හරකුන් මැරීමත් නවත්වනවා. ගෙදරට මස් ගේන්න එපා යැයි දරුවන් මවුපියනට අදම කියන්නැ’යි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ධර්මාලෝක විදුහලේ ප‍්‍රාථමික අංශය උත්සවයකදී පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගව ඝාතනයට අපි හැමකෙනෙක්ම විරුද්ධයි.
ඇමතිතුමනි මේක ඉතාමත් ප්‍රසංසනීය පියවරක් ඔබට මුළු රටේත් ජාතියේත් සහයෝගය
සත්ත්ව ඝාතනය නීතියෙන් තහනම් කරනවා වගේ ඒක හරියට ක්‍රියාත්මක කළ යුතුයි
ඇමතිතුමනි ඔඛ කරන මේ ක්‍රියා දාමයට මම එකග වෙමි ඹබතුමාට හැකිනම් පන්සල් වලට දෙන දානයත් මස් මාංස වලන් තොරව දෙන්න මහඡනයා දැනුවත් කරන්න
ඔබගේ කරුණාව සතුන්ට විතරක්ද .ඔය කරුණාව මිනිස්සුන්ටත් දක්වනවානම් පිරිහෙමින් පවතින අපේ රට මෙයට වඩා ඉදිරියට ගන්න හැකි වෙවේවි
ඔබ වගේම අය නිදහස් කිරීම ගැන ආඩම්බර වෙනවා
එතකොට ඔය කියන සියළු දෙනා මස් මාළු කන්නේ නැද්ද හරකා විතරද පව්... අනෙක් සතුන් පව් නැද්ද ලංකාවේ මස් විකුණන එක තහනම් කරන්න පුළුවන්ද.. ඒ හින්දා අකමැති අය නොකා සිටීම තමයි හරි
සහෝදර ප්‍රේමය
රටේ සිංහල ජාතිය වගේම මුස්ලිම් ජාතියත් ඉන්න බව අමතක කරන්න එපා
සත්තු මරණ එකද? මිනිහාගේ අත කපන එකද? පින්. හොඳ වැඩටපූර්ණ සහයෝගය
ඌරා සතෙක් නොවෙයිද
සමනළී සොයුරියගේ අදහසට මමද එකඟ වෙමි
ඇමතිතුමනි ඔබගේ එඩිතරකම අගයමි
ඇමතිතුමනි අපේ පූර්ණ සහයෝගය ජයවේවා ඇමතිතුමනි ඔබගේ එඩිතරකම අගයමි මේ උතුම් කතාවට අපේ පූර්ණ සහයෝගය
ඔබතුමාට ජයවේවා
ඔබ රටට ආදර්ශයක්.
ඇමතිතුමනි ඔබට ජය ඝව ගාතනයට අපි හැම විරුද්ධයි.
ඔබට ස්තුතියි
මේ සිංහල රටට මේහෙම වුණේ දසුන් වගේ හිතන අය නිසායි.
ඇමැතිතුමාගේ හැම යහපත් වැඩකටම අංජනගේ ආචාරය
අපිට ව්තරක් නෙමෙයි සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනච මොන ආගමක් අදගන කෙනෙකුට වුවත් සතුන් මරන්න අයිතියක් නෑ ඇමතිතුමනි ස්තූතියි
ජය වේවා !!!
ඔබගේ අභීත ප්‍රකාශයට අපගේ ප්‍රණාමය .................!!!!!!!!! නුවර පාරේ කොකිස් කඩේ හන්දිය අසල ඇති මස් කඩෙත් ඔබතුමාගේ අවදානයට ලක් වේවා !
නිතිය අතට ගන්න පුළුවන් කාටද?
ජයවේවා. ඇමැතිතුමනි
ඔබ හරි බෞද්ධයානේ! සත්තු මරණ එක වැරදී. නීති දාලා හරි නවත්වනවා නම් ලොකුදෙයක්
හිත හොඳ ප‍්‍රකාශයක් මර්වින් ඇමැතිතුමනි! ගවමස් කෑම තහනම් කරල පාර්ලිමේන්තුවට පනතක් ගේන්න
ඔබ වගේ හැම ඇමැති කෙනෙක්ම හිතුවොත් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න පුළුවන්. මේ රට බුදුන් වැඩිය රට වෙන්න සත්ව ඝාතනය නැවැත්විය යුතුයි.
ඇමැතිතුමනි හොඳ වැඩක්
සහතික ඇත්ත. එතුමාගේ කියමන මම ඉහළින්ම අනුමත කරමි.
මේ උතුම් කතාවට අපේ පූර්ණ සහයෝගය
අන්න හොඳ වැඩක්
හොඳ වැඩක්, ක්‍රියාත්මක කළොත් ලංකාව බෞද්ධ රටක්
ගම්පහ විතරක් නෙවේ මුලු රටේම ගව ඝාතනය නතර කරනකල් අපි බලාගෙන ඉන්නවා.
මහජනතාවට නම් කියන්නේ නීතිය අතට ගන්න එපා කියල. ඒ උනාට ඇමතිවරු හැමවෙලේම කතා කරන්නේ කපන එක හරි කොටන එක හරි ගැන තමයි.
අන්න හොඳ වැඩක්. ඔබට ජයෙන් ජය
ඔබතුමා ජනපති උනානම්, අපේ රට මේවනවිට හැදිලා. ඔබ රටට ආදර්ශයක්.
ඉතාමත් හොඳ අදහසක්
ගව ඝාතනය නතර කරනවා නම් ගොඩක් හොඳයි.
මර්වින් ඇමතිතුමනි, අසරණ සතුන්ගේ ගැලවුම්කරුවාණන් ඔබයි. ඔබට පිං.
මේ වගේ දේවල්වලට නිතියක් නැත්නම් ඔහොම හරි කරල ඒ දේවල් නවත්වන්න ඕනෑ
ගොඩක් හොඳයි කරන්න පුළුවන්නම්. ඔබට පින්
ඔබතුමා නීතිය අතට ගන්නේ නැතිව, සතුන් මැරීම නවත්වන් පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කර ගන්නවා නම් හොඳයි.
තමාගේ ජාතියේ අයට පමණයි දුක දෙන්නෙ හරක්ට ඔබේ කරුණාව දයාව අපිට අඩම්බරයක්
හොඳ වැඩක් ජයවේවා
ඇමතිතුමනි අපේ පූර්ණ සහයෝගය ජයවේවා.