IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'සිතින් විතරක් පෙම් කරන්නම්' ලියූ ආරාධනා

2016-06-13-ent-65

ආරාධනා ඒකනායක යනු බොහෝ රසික සිත්වල ඇති ගීතයන්වල පදරචකයා ලෙස හැඳින්විය හැකිය. චාමර වීරසිංහයන්ගේ "සිතින් විතරක්" වැනි ගීතවල පදරචකයා වන ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපගේ ආලින්දයට ගොඩවූ මොහොතකි මේ.

 

2016-06-13-ent-66ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මම ආරාධනා ඒකනායක. ගී පද රචනයේ යෙදෙනවා. මගේ ගම කැකිරාව. දැන් පදිංචි කඩවත. මම බිරිඳක්, මවක්

 

ඔබේ වෘත්තීය?

මම කලින් ගුවන්විදුලි ආයතනයක ජ්‍යෙෂ්ඨ වැඩසටහන් විධායක තනතුරේ රැකියාව කළා. එයින් ඉවත්වු පසු මගේ සැමියාගේ නිෂ්පාදන ආයතනය වන Motion Effects ආයතනයේ රූප රචනා, වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන කටයුතුවලට එක්වී සිටිනවා. ඒවගේම විනෝදය සඳහා කළ ගීත රචනාත් දැන් මගෙ වෘත්තීය වෙලා.

 

ගීත රචිකාවක් විදිහට කොයි කාලයේද එකතු වෙන්නේ?

2003 වසරේදී රන්සිළු ආයතනයෙන් එළිදැක්වූ චාමර වීරසිංහගේ "සිතින් විතරක් පෙම් කරන්නම්" ගීතයත් සමග

 

මේ වනවිට රචනා කර ඇති ගීතයන් පිළිබඳව සඳහන් කළොත්?

ජනප්‍රිය වුන ගීත නම්, "සිතින් විතරක් පෙම් කරන්නම්", "මතකයන් ඔබේ", "සමාවෙලා", "ලෙන්ගතුකම නෙතග තියා", "කුමුදුලියේ", "සිත හෙමිහිට", "හිත අස්සට", "එක දවසක් මට", "මගේ කියා ඈත්වෙලා", "ආදරෙයි මං ඔය හිතට තාමත්", "අනුරාගිනි දෑසේ වෙලී", "පෙම් සිත රිදුනා" යන ගීත රසිකයන් අතරේ බොහෝ ජනප්‍රියත්වට පත්වුණා.

 

ලංකාවේ ගීත රචකයන් සඳහා වැඩි ඉඩප්‍රස්තාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි?

මම පැමිණි කාලෙ රන්සිළු ආයතනයෙන් වගේම අනෙකුත් කැසට් ආයතනවලින් ආධුනික ගීත රචකයන්ට පිවිසීමට අවස්ථා ලැබුණා. එහෙම බිහිවුන පිරිස අදටත් සාර්ථකව ගීත රචනයේ යෙදී සිටිනවා. නමුත් වර්තමානයේ එහෙම නිෂ්පාදන ආයතන නෑ. ආධුනිකයන්ට අත දීමක් සිදුවෙන්නේ නැති තරම්. අනික අද වනවිට තත්ත්වය හුඟාක් වෙනස්. ගීතයක් නිර්මාණ කිරීමට විශාල මුදලක් වියදම් කරන්න ඕනා. එහෙම කරන්න පුළුවන් පිරිස විතරක් ගීත රචකයන් වෙනවා. කෙටියෙන් කිව්වොත් මම මේ කාලයේ ගීත රචනය ආරම්භ කළානම් ඉහත මා ලියු ගීත කිසිවක්ම බිහි නොවේවී.

 

ගීතයක රචකයාට ඇති අයිතිය?

මම ඒ ගැන හරියටම දන්නේ නෑ .

 

ඉදිරි වැඩකටයුතු?

ගීත කීපයක් සහ රූප රචනා කීපයක් එළිදැක්වීමට නියමිතයි.

 

අතහිත දුන් අය ගැන කතා කළොත්?

රන්සිළු ආයතනයේ අධිපති රංජිත් ප්‍රේමලාල් මහතා, නවරත්න ගමගේ, ප්‍රියන්ත නාවලගේ වගේම මේ වනතුරු මගෙ ගීත නිෂ්පාදනය කල, සංගීතවත් කළ, ගායනා කළ සියලු දෙනාටත්, මගේ සැමියා, අම්මා, අප්පචිචි, සහෝදරයන්, ඇතුළු මා ලියූ වචනවලට ඇලුම් කර මේ තරම් දුරක් මා රැගෙන සැමටම ස්තූතියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

'සිතින් විතරක් පෙම් කරන්නම්' ලියූ ආරාධනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 210 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 407 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 379 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 570 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1748 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site