කිරිමැටියාන ලණුවිල සන්තානාපුර ජනපදයේ ලංකාතිලක විහාරයේ කඨින පිංකමට සැරැසිලිකරමින් සිටි පිරිසට පහරදුන්නත් බෞද්ධ හා කතෝලික සහායෙන් පිංකම අද අලූයම සිදුවිය. ප‍්‍රහාරයට විරෝධය පළකරමින් විහාරාධිපති තිස්සමහාරාමයේ සංඝානන්ද හිමියන් පෙරදින පැවැත්වූ සත්‍යාක‍්‍රියාවද අවසන්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි
සත්‍යක් ක්‍රියාව නිදියන්නද ? (ස)
තමන්ගේ දහම නිවැරදිව අදහාගෙන අන් ආගම්වලටත් ගරු කරගෙන සාමයෙන් ජීවත් වෙන්න මිනිසුනේ..!(නු)
සත්යක්රියාව අතරෙ එක්කෙනෙක් කෝල් එකක් අරගන්නෙ කාටද? (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු. (නි)
ෆේස්බුක් එකේ ආගම් වලට අපහාස කරන කට්ටිය මේවාටත් කියයිද දන්නේ නැහැ, අන්‍යාආගමීකරණය කරන්න යනවා කියලා. බෞද්ධ අයයි කතෝලික අයයි එකට එකතු වෙලා වැඩ කරනකොට ඒවා බලන් ඉන්න බැරි පිරිසක් ඉන්නවනේ. (නි)
ලංකාවේ බෞද්ධ ජනතාව මේ දේවල් ගැන සැළකිලිමත් වියයුතුයි. අපි හිතාගෙන ඉන්නවාට වඩා අන්තවාදීන් ලංකාවේද සිටිති. (නි)
ලෝක විනාසය (ස)
විපරිත දේවල්මයි සිද්ධ වෙන්නේ. (නි)