ඇමෙරිකාවේ ආර්කැන්සාස්හි මිචෙල් ඩුගර් (45) හා බොබ් ජිම් (46) ඔවුන්ගේ විසි වැනි දරුවා ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ බලාපොරේත්තුවෙන් සිටිති. 1984 ජූලි 21 වැනි දා විවාහ වූ ඔවුන් තුන් වසරක් පවුල් සැළැසුම් කළහ. මුල්ම දරුවා 1988 මාර්තු තුන් වැනි දා ඉපැදුණේය. 2008 දී විවාහ වූ ලොකු පුතාගේ වයස අවුරුදු 23 කි. මේ යුවළට පුත්තු දස දෙනෙක් ද දූවරු නව දෙනෙක් ද සිටිති.
මිචෙල් සිය 20 වැනි දරුවා 2012 අපේ‍්‍රල් මාසයේ දී බලාපොරොත්තු වන බව දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කළාය. බාලම දරුවාගේ වයස අවුරුද්දයි මාස 11 කි.
මේ දරුවන්ගෙන් 15 දෙනෙක්ම ස්වාභාවිකව ඉපැදුණාහ. මෙම දෙදෙනාට මුණුබුරෝ දෙදෙනෙක් සිටිති.
දරු පවුලේ කෑම බීම වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ හතර හමාරකි. ගෙදර ශීත කරන හතරකි. ගමන් බිමන් යෑමට බස් දෙකකි. ජේම්ස් රොබට් ඩුගර් ආර්කැන්සාස් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත‍්‍රීවරයෙකි. දේපොළ ව්‍යාපාරිකයකු වන ඔහු වාණිජ ආයතන කිහිපයක හිමිකරුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාත්මකව හිතුවොත් මේක ඒතරම්ම හොද දෙයක් නෙමෙයි නේද?