සෞදි අරාබියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 19 දෙනකු ගොඩනැගිල්ලක බලහත්කාරයෙන් රඳවා සිටින බවට වාර්තා වී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මෙරට පෞද්ගලික රැකියා එජන්සියක් මාර්ගයෙන් ඉකුත් 15 වැනි දාගිය මේ පිරිසට ආහාර හා පානීය ජලය ද ලැබී නැතැයි වාර්තාවෙයි. රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යලායට මේ ගැන තොරතුරු ලැබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති ඉන්නේ රියාද්වල කිසි වැඩක් නෑ
තානාපති කාර්යලාය ගොඩනැගිල්ලක,තානාපතිතුමාවද බලහත්කාරයෙන් රඳවා සිටිනතැනක්.