5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනතාව අතහැර ආණ්ඩුවට ගමනක් නෑ ජනතාව අතහැර ආණ්ඩුව කිසිම ගමනක් නොයන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදුල්ලේ දී පැවසුවාය.ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය... 24 minutes ago
Y සෙන්සා · 1 hour ago පොලිසියට ගහනවා කියන්නේ රටෙි නීතියට කරන පහර දීමක්.පොලිසියේ යමි පිරිසක් ගුටි කන්නට සුදුසු තත්වයේ ඉන්නවා.නමුත් රටට පොලිසිය අවශ්‍ය වෙනවා සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනතාවට සාධාරනය ඉටු කිරීමටත්.එසේ නමි මෙි පහර දීමි වලින් මහජනයාට තදින්ම පහර වදිනවා.යමි පරමාර්ථ වලින් එක් එක් බලල් අත් වලින් මෙි වගේ මැරක්‍රියා කරනවා නමි ලබිබට පුහුලට නෙවෙි වැඩිකල් නොගොස් කැකිරි ගෙඩි වලටත් උන්හිටි තැන් නැතිවෙනවා.ඒ නිසා භීෂණය වපුරන්නෝ ඉතා පරිස්සමි විය යුතුය. (අ) Reply 0
Y දිල්ශාන් · 1 hour ago පොලිසියේ කට්ටිය දේශපාලුවෝ ඔලුව උඩ තියාගත්ත නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ. දැන්වත් මොලේ පහල වේවිද? (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ගහනවා කියන්නේ රටෙි නීතියට කරන පහර දීමක්.පොලිසියේ යමි පිරිසක් ගුටි කන්නට සුදුසු තත්වයේ ඉන්නවා.නමුත් රටට පොලිසිය අවශ්‍ය වෙනවා සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනතාවට සාධාරනය ඉටු කිරීමටත්.එසේ නමි මෙි පහර දීමි වලින් මහජනයාට තදින්ම පහර වදිනවා.යමි පරමාර්ථ වලින් එක් එක් බලල් අත් වලින් මෙි වගේ මැරක්‍රියා කරනවා නමි ලබිබට පුහුලට නෙවෙි වැඩිකල් නොගොස් කැකිරි ගෙඩි වලටත් උන්හිටි තැන් නැතිවෙනවා.ඒ නිසා භීෂණය වපුරන්නෝ ඉතා පරිස්සමි විය යුතුය. (අ)
පොලිසියේ කට්ටිය දේශපාලුවෝ ඔලුව උඩ තියාගත්ත නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ. දැන්වත් මොලේ පහල වේවිද? (අ)