බටහිර ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ආසන්න මුහුදේ සැරි සරන අඩි 10ක් පමණ දිග සුදු මෝරා මරා දමන්නකුට මුදලින් ත්‍යාග පිරිනැමෙන බව එරට ධීවර ඇමැති නොර්මන් මුවර් කියයි. මාස දෙකක දී මේ මෝරා ජීවිත තුනක් බිලි ගෙන ඇත. පසුගිය සෙනසුරාදා (22) දුපත අවට මුහුදේ කිමිදුණු ඇමරිකා කිමිදුම්කරුවෙක් මෝරාට බිලිවිය. ”සුදු මිනීමරුවා” යන නම මේ මෝරාට පටබැඳී ඇත. පසුගිය පනස් වසරේදී මිනී මොරුනට බිලිවූ ගණන 53කි.
මිනීමරු මෝරුන් සිටින නිසා කිමිදීමට හා දියමත ලිස්සා යෑමට එන්නවුන් පරෙස්සම් විය යුතු බව ඕස්ටේ‍්‍රලියාව පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූව මරන්නේ නැතිව ගොඩටවෙලා හිටියනම් ඉවරයිනේ
ලංකාවේ දේශපාලකයෙකුට කියන්න