කොස්ගම සාලාව අවි ගබඩා කඳවුර පිපිරීමෙන් විනාශ වූ කඩපේළියක වෙළඳසලක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටි එහි හිමිකරු (68) එම ගොඩනැගිල්ලේ බැම්මක් කඩා වැටී ඊට යටවීමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
තවත් අයකු සමග එම ස්ථානය ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී අද (16) පෙරවරු 10ට පමණ එම අනතුර සිදුව ඇතැයි කියති.


![14030847_165827340515457_2084893096_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/14030847_165827340515457_2084893096_n1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා මෝඩ ක්‍රියාවක් කරලා තියෙන්නේ. අවදානම නොතකා තම දේපල අතපත ගාන්න ගිහින් ජීවිතයක් නැතිවුණා (නි)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් වෙලා තියෙන්නේ. (නි)
මීරියබැද්දේ මිනිස්සු තවම මහපාරේ. අරණායක මිනිස්සු තවම කඳවුරු වල. සාලාවත් ටික ටික අමතක ලැයිස්තුවට යනවා. අතුරුදන්වුවන් සොයන්න ලොකුම බාධකය වූ පනත නම් සම්මතයි. (නි)