පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකට අපහාස වන ආකාරයෙන් අයිටීඑන් රූපවාහිනියෙන් දැන්විමක් ප්‍රචාරය කළැයි කියන නඩුව සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනා නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (20) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු නිදහස් වන බව අපිට නම් කලින් සිටම සිතුනා (නි)
පද්මිණී, පුදුම වෙන්න තවත් දේවල් තව ඉස්සරහට වෙයි (නි)
මගේ ඉඩම් නඩුවට අවුරුදු 12 ක්. පිරිසිදු ඔප්පු තියෙනවා. බලෙන් ඉන්න පවුලක් අයින් වෙන්නෙ නැහැ. මාස 4 ට සැරයක් තියෙන නඩුවාර වලට ඇවිත් මොකක්හරි බොරු හේතුවක් කියලා දින ගන්නවා විතරයි. එහෙම තමයි අවුරුදු 8ක්ම ඇදුනේ. මේවගේ බොරුවට කල්අදින එක නැති කරන්න ක්‍රමයක් අපේ රටේ හදන්න බැරිද? (නි)
සිරි, අමතක කරන්න එපා. සිල්ගත් නාග රාජයෙක්ව ගමේ ගැහැණු දරමිටි බඳින්න ගත්තා කියලා කතාවකුත් තිබෙනවා. (නි)
මේ නඩු විසඳූ වේගෙටම රටේ සාමාන්‍ය ජනයාගේ සිවිල් නඩුත් විසඳුවා නම් මොනතරම් හොඳද. (නි)
චෝදනාලද්දවුන් බේරන්න ගිහින් අමාරුවෙන් ගොඩනඟාගත් යහපාලන රජයට කළු පැල්ලම් එකතු නොකරන්න කියලා තමයි මහජනතාව ලෙස කියන්න තියෙන්නේ. හරියට කළකිරෙනවා මේවා ඇහෙනකොට. (නි)
යකඩ හොරකමට සහ වරෙන්තු පැහැරහැරියාටත්, රටේ පළවෙනි පුරවැසියාට ප්‍රසිද්ධියේ අපහාස කළාටත් මොහු සම්බන්ධයි. නඩුවත් ඉක්මනට ඉවරයි. නිදහසුත් වෙලා. (නි)
හරි පුදුමයි. දැන් යහපාලනය නේද තියෙන්නේ රටේ. දික්කසාද නඩු, ඉඩම්නඩු විසඳන්නේ මිනිසාගේ ආයු කාලය වසර 500 ක් කියලා හිතාගෙන. මේ නඩු හරි ඉක්මනට ඉවර කරනවා. (නි)
සාමාන්‍ය මිනිසුන්ගෙ නඩු වසර ගණන් කල්යනවා. රටේ පළවෙනි පුරවැසියාට ප්‍රසිද්ධියේ අපහාස කළ මේ නඩුව ඉක්මණින් ඉවරයි. ඒකත් නිදොස්කොට නිදහස් කරලා. මෙහෙම කර කර ඡන්ද ගැන නම් හිතන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ. (නි)
මේක මේ රට කුණු වූ තරම පෙන්වන තවත් එක උදාහරණයක් විතරයි. මෙයා පහුගියකාලේ යහපාලනේ ඇතැම් උදවියත් එක්ක හොල්මන් කරනකොට අපි ඔය ටික හිතුවා. "කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්" (නි)
මෙහෙම වුණේ කොහොමද. පුදුමයක් දැනෙනවා අපිට (නි)
මරන්න අා සමහරුන්ටත් නිදහස දෙන්න පුලුවන් නම්, අපහස කළා කියන කෙනාට නිදහස දුන්නම මොකද වෙන්නේ? (නි)
එතකොට යකඩ හොරකමට මොකද වෙන්නේ (අ)
මොන ආණ්ඩුවෙන් වුණත් රාජ්‍ය සේවකයෝ කරන්නේ රාජකාරියක්. ඔහොම ගියොත් රාජ්‍ය සේවයට මොකුත්ම කරන්න බැරුව යාවි. (නි)
මට නම් ඇස් කන් අදහාගන්නත් අමාරුයි (නි)
නීතිපතිත් පොලිස්පති වගේ නීතිය නමනවද එහෙනම් (අ)
යකඩ හොරකමට සහ වරෙන්තු පැහැර හැරියට කවද ද මෙයාට අච්චු කරන්නේ. (අ)
අර යකඩ හොරකමට මෙයාව දුටු තැන අල්ලන්න කියලා තියෙද්දිත්..ඒ කාලයේ පොලිසියෙන් මෙයාට සැලියුට් ගැහැව්වා ...ඒ හොරකමත් එහෙම්මම ලිස්සලා යාවිද ..(අ)
අපේ ලංකාවේ කොහෙද ප්‍රජාතාන්ත්රවාදී වෙන්නේ ..? මිනිසුන්ට කතාකිරීමේ තම අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය නැති තැන... (ර)
තාම පරණ ආණ්ඩුවේ හොල්මන් අවතාර තියෙනවා ඒ නිසයි මේ ආණ්ඩුවට හරියට වැඩක් කරගන්න බැරි ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරලා මේ අවතාර පන්නා දමා රට හරිමාර්ගයට ගත යුතුයි (බ)
ඉතාම කණගාටු දායකයි. (ර)
එකට තමයි වසන්ත කියන්නේ යහපාලනය යහපත් ඒකාබද්ධ විපක්ෂයට කියලා. බලන්න මේ සිද්ධිය, (හේ)
ඒ කොහොමද ඒ...? එහෙම කොහොමද වෙන්නේ. වැරදි කරන අයට චෝදනා තිබියදී නීතිපතිට පුළුවන්ද නිදහස් කරන්න. එතකොට වැරැද්දේ වගකීම කවුද ගන්නේ. මේක හොඳ පූර්වාදර්ශයක් නොවෙයි. මේකෙන් අදහස් වෙන්නේ පවතින දේශපාලන බලාධිකාරියට හීලැ වුනොත් ඕන වරදකින් බේරෙන්න පුළුවන් කියන එකද..? (බ)
යහපාලනේට සෙට් වුනාවත්ද (බ)