IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සනත්ගේ බිරිය චමරි පොහොට්ටුවේ විනය මණ්ඩලයට

(ආරියරත්න රණබාහු )

හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශක යෙක් පැවසීය .

එම පෙරමුණේ විනය මණ්ඩලය ට  ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පත් කිරිමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එම විනය මණ්ඩලයේ සමිපුර්ණ සාමාජික සංඛ්‍යාව හත්දෙනෙකි.

 



අදහස් (8)

සනත්ගේ බිරිය චමරි පොහොට්ටුවේ විනය මණ්ඩලයට

Perera Sunday, 31 March 2024 12:50 AM

නීතීඥ වෘත්තියේ නඩු කීයකට පෙනී ඉඳලා තියෙනවද?

:       1       19

Lalla Sunday, 31 March 2024 01:29 AM

විනයක් ඇතිව හිටිය කෙනෙක් නම් හොඳ වෙන්න තිබුණා...

:       1       18

Janahitha Sunday, 31 March 2024 07:04 AM

විනය මණ්ඩලයට හොර වැඩ අහු වෙන්නේ නැතෙයි...!

:       1       18

Kazi Shajahan Sunday, 31 March 2024 09:22 AM

තමුන්ලාගේ විනය හදාගන්න බැරිව කොහොමද වෙන මිනිස්සුන්ගේ විනය හදන්නේ...?

:       1       21

PATTA hora Sunday, 31 March 2024 10:17 AM

අනුන්ගේ දේවල්වලට උල්පන්දම් දීලා, ඒවාගෙන් ලැබුනු සල්ලි භුක්ති විඳිමින් අනුන්ගේ විනය බලන්න එනවා. ළඟදිම ප්‍රථිපල ලැබෙයි.

:       1       21

Lalla Sunday, 31 March 2024 04:35 PM

තම සැමියා කළ විනය විරෝධී වැඩ නතර කරගන්න බැරි වුණු කෙනා කොහොමද අනුන්ගේ විනය හදන්නේ...?

:       1       28

fernando Sunday, 31 March 2024 07:53 PM

විනය මණ්ඩලයට ආවාට අපිට ප්‍රශ්නයක් නැහැ.නමුත් ,තමන්ගේ මියගිය මැරවර ස්වාමිපුරුෂයා විසින් බලෙන් අල්ලාගෙන ඉස්සන් ඇති කිරීමට ටැංකි හදපු , රජයට අයිති සියලුම ඉඩම් නැවත ළඟදීම රජයට ගන්නා බවනම් ස්ථිරයි.

:       0       0

උපුල් Monday, 01 April 2024 10:16 AM

සනත් නිශාන්ත මැතිතුමාත් විනය තකා ගොඩක් දේවල් කළා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 411 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1064 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1795 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1259 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site