සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පා ගමනින් පැමිණියහ. නේවාසිකාගාර ප්‍රශ්න විසඳන ලෙසත්, පළමු වසර ශිෂ්‍ය කප්පාදුව නවතන ලෙසත්, ශිෂ්‍ය සංගම් අහෝසිය නතර කරන ලෙසත් ඔවුහු ඉල්ලති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම බැරියර් දාලා ජනබලය නවත්වන්න පුළුවන්ද?