වාර්ෂික පවත්වනු ලබන "Sansui Colors Stardust" සිනමා සම්මාන උලෙළේදී වසරේ හොඳම සිනමා නිළිය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට "නිර්ජා" චිත්‍රපටය සමත් විය. සෝනම් කපූර් මෙවර සම්මාන උලෙළේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් අතර, ඇයට කර්තෘවරුන්ගේ කැමැත්ත උදෙසා පිරිනම හොඳම නිළි සම්මානයද හිමි විය.
හොඳම චිත්‍රපටය ලෙසද "නිර්ජා" සම්මාන දිනාගත් අතර, හොඳම සහාය නිළිය ලෙස එම චිත්‍රපටයේ රඟපෑ සබානා අස්මි සම්මාන දිනාගත්තාය. හොඳම දුෂ්ට නළුවා ලෙස "නිර්ජා" චිත්‍රපටයේ රඟපෑ ජිම් සෝරබ් සම්මානයට පාත්‍ර විය.
මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සල්මාන්ද, කර්තෘවරුන්ගේ හොඳම නළුවා ලෙස ෂාරුක්ද, ප්‍රේක්ෂයන්ගේ කැමැත්ත මත හොඳම නළුවා ලෙස අමිතාබ් බච්චන්ද සම්මාන දිනාගත්හ.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සෝනම්ට සම්මාන රැසක්