ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ කෑන්ස් ප‍්‍රදේශ වැසියනට සූර්ය ග‍්‍රහණ අද උදේ දැක ගත හැකිවිය.
තාරකා විද්‍යාඥයෝ ද, මාධ්‍යවේදීහු ද, ගවේෂකයෝ ද එහි වූහ.
ශ්‍රී ලාංකිකයන් වැඩිපුර වෙසෙන මෙල්බර්න් නුවරට සූර්ය ග‍්‍රහණය දිස්වූයේ චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් අටෙන් එකක් පමණ වැසී ගිය සූර්යයෙකි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳ රාහු අල්ලනවා කියන්නේ චන්ද්‍රහ්‍රහණයටයි .මෙය සූර්‍යග්‍රහණයක් නේද ? (ස)
ඕක ලංකාවට පෙනුන නම් ............. මේක මේ වසරේ අවසන් ග්‍රහණය (ස)
සඳ රාහු මුඛයෙන් ගිලුණු ලෙසේ (ස)
අම්ල,, හෑමදෙයක්ම සිද්ධ වෙන්නෙ දේව්යන්ට අව්‍ශ්‍ය ව්ඳිහටයි එක එක්කෙනාට ඔනි ව්දිහට නොවේයි (ස)
සදරාහු සහ සූර්යග්‍රහණය කියන්නේ දෙකක් (නි)
අනේ චමල් බොරු කියන්නේ නැතව ඉන්න දෙවියන්ට ඔන විදියට මෙ ලොකේ වෙනස් කරන්න බැහැ (ස)
හැමදෙයක්ම වෙන්නෙ දෙවියන්ට ඕනෑ විදියට නම් මේ වෙන දේවල් වලට වග කියන්න ඕනෑ චමල්ගෙ දෙවියන්.! :D (නි)
කොහේද ඔය කියන දෙවියන් ඉන්නේ (නි)
අනේ චමල්, ඔය දෙයියෝ නොකරපු දෙයක් නැහැ. (නි)
පෙරේරා, දෙවියෝ ඉන්නේ අපේ ගෙට උඩහින් (ස)
තරහ ඇතිවෙන්නේ සිතේ කෙලෙස් නිසාය. කෙලෙස් පවතිනතුරු තරහ යාම සිතේ ගතියක් ලෙස පවතී. යම් කෙනෙක් උත්සාහයෙන් සිතේ මෙත්තාව පුරුදු කළොත් සිත ක්‍රමයෙන් වෙනස් වී තරහ යන ගතිය අඩු වේ. නමුත් මෙත්තාව වැඩීම තුලින් සදහටම තරහව නම් කෙලෙස් මල බැහැර කල නොහැක. යමෙක් විදර්ශනාව තුළින් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කළොත්, තවත් දියුණුකොට අනාගාමී තත්වයට හිත දියුණු කළොත්, තරහව නම් මුල බීජයම ගැළවී යයි. තමා මැරුවත් තරහව ඔබට පීඩා නොකරයි. ඒ කෙනා මරණින් මතු දෙවියන්ද ඉක්මවා, බ්‍රහ්ම ලෝකවල උපත ලබයි. මරණයේදී මේ සිරුරෙන් විඥානය අත්හරින විටම බ්‍රහ්ම ලොව උපතක් අල්ලයි. එහි හිත පිහිටයි, බ්‍රහ්මයෙකු ලෙස පැවැත්ම සකස් වේ. මේ අනාගාමී පුද්ගලයා , ඒ බ්‍රහ්ම ලොවෙදීම තවදුරටත් ධර්මය ප්‍රගුණකොට තෘෂ්ණාව මුළුමනින්ම ප්‍රහාණය කොට අරහත් වී, ඒ කල්ප ගණන් වූ ආයුෂ සමග පිරිනිවන් පායි. අර මුලින් කී මතයන්ට හසුවෙලා ඉන්න අතිබහුතරයට ඇත්තේ මේ වගේ වැඩපිළිවෙලක් නොව , එක්කෝ හිස් අහසට අත්දෙක දිගුකර යැදීම නැත්නම් ඔහේ බලා සිටීම පමණයි. (නි)
එහෙම කියන්න එපා මගෙ දෙයියෝ. (නි)
චමල් උදෙන්ම නෑවා නේද ?(ස)
සඳ රාහු අල්ලලා මෙල්බර්න් වල . රාහුට බැරි උනාද සඳ අල්ල ගන්න... (ස)