සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන සුබසාධන ගැටළුවලට පිළියම් ඉල්ලමින් කොළඹ නෙළුම් පොකුණ අසල පිහිටි සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී එහි සිසුහු උද්ඝෝෂණයක් කළහ.
සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන සුබසාධන ගැටළුවලට පිළියම් ඉල්ලමින් කොළඹ නෙළුම් පොකුණ අසල පිහිටි සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී එහි සිසුහු උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ,මේවා සොඳුරු නොවන්නේ අසාධාරණ පාලකයන්ට පමණි (හේ)
සිසුන් ඉල්ලන්නේ සුබසාධන ගැටළු වලට පිළියම්. ඒවා ලැබුනොත් තවත් සොඳුරු වෙනවා. (නි)
අසාධාරණයට විරුද්ධව හඬනඟන ඔබට ජය! (නි)