සැප පහසු ආසන, වා සැකැසුම හා පරිගණක පහසුකම් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විත විශේෂ දුම්රිය මැදිරියක් කොළඹ මහනුවර නගරාන්තර දුම්රියට අද එක්කැරැ තිබිණි. ‘රාජධානි එක්ස්ප‍්‍රස්’ නමින් හැඳින්වෙන මේ මැදිරිය කොළඹ බ්ලූ ලයින් සමාගමෙන් නවීකරණය කැර ඇත. අය කැරෙන ගාස්තුව තීරණය කැර නැතැයි දුම්රිය නිළධරයෙක් කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd