දක්ෂීණ අධිවේගී මාර්ගයේ නවතා තිබු ලොරියක් හා මාතර යමින් සිටි මගීන් පිරිසක් යමින් සිටි බසයක් හැපී කාන්තාවන් 14 දෙනෙක් ඇතුළු 26 ක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අධිවේගී මාර්ගයේ සේවකයන් ගමන් කළ ලොරිය නතර කර තිබු බවත් පාරේ ගමන් කළ බසය වැටක හැපී විසි වී ලොරියේ වැදී ඇතැයි ද එහි සිටි සේවකයන් කිහිප දෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

![DSC00828[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC008281.png)
![DSC00841[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC008411.png)
![DSC00871[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC008711.png)
![DSC00921[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC009211.png)
![DSC00930[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC009301.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකටත් මහින්ද මහත්තයාගේ වරදක් කියයිද දන්නෙ නැහැ, පාර හදපු නිසා (නි)
හරියට හරි සජි, මහින්දත් දැන් කරනවා වගේ සහ හිටි අය කළා වගේ කිසි සංවර්ධනයක් නොකර තමන්ගේ පාඩුවේ, කොටින් එක්කත් සහයෝගයෙන් ඔවුන්ට ඒ පළාත් වල පාලනය ලියාදිලා හිටියා නම් මෙහෙම අනතුරු වෙන්නේ නැහැනේ (නි)
ඔවු ඉතින්, පාර හරි නැති හින්දයි එහෙම වුණේ කියලා කියයි (නි)
සජී, මහින්ද මහත්තයාගේ සහ පවුලේ අයගේ වැරදි රාශියක් මේ වනවිට හෙළිවෙමින් පවතිනවා. ප්‍රවෘත්ති බැලුවොත් අවම වශයෙන් දිනකට එකක් හරි හෙළිවෙමින් පවතිනවා. (නි)
ඔය අධිවේගයේ යන බස් වල වැරදි නම් පොලිසියට පේන්නෙම නැහැ. (නි)
වේගය තමයි මේ හැමදේටම මුල.(හේ)
ඔයින් ගියා ඇති.(හේ)
සජි සහ සුසන්ත මහින්දට කඩේ යන අය වගෙයි.
මේ ඉන්දියන් කබල් අධිවේගේ යාම තහනම් කළයුතුය (නි)
රෝහණ, අපි කළගුණ දන්නවා ඔයා දන්නේ නැතිවුණාට (නි)