සෙනසුරාදා රාත්‍රියේ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හා කොට්ටාව පිවිසුම් මාර්ගය අසල අනතුරු තුනක් සිදුවිය. දොඩන්ගොඩ අනතුරෙන් එක් අයකු තුවාල වූ නමුත් අනෙක් අනතුරු දෙකෙන් කිසිවකුටත් තුවාල සිදු නොවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින රිලවුන්ට ඉනිමං වැදල වැඩක් නැහැ.
ඔහොම තමයි. ටික කාලයක් යනකම් අනතුරු සිදුවෙනවා.
සාමාන්‍ය මාර්ගවල ගමන් කරන වාහනවලින් සිදුවන අනතුරුවලට සාපේක්ෂව බලනකොට අධිවේගී මාර්ගයේ මෙතෙක් ගමන් කළ වාහන සංඛ්‍යාව හා සිදුවූ අනතුරු සංඛ්‍යාව අනුව අධීවේගී පාරෙදි අපේ රියදුරෝ හුගක් හොදයි කියලයි මට හිතෙන්නෙ.