දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙස අසලදී වෑන් රියක් විදුලි කණුවක හැපී තිදෙනෙකු තුවාල ලැබු බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
වෑන් රියේ සිටි පුද්ගලයෙකු එළියට ගැනීම සඳහා පෑස්සුම් උපකරණ යොදා වෑන් රිය කැපීමටද සිදු විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙස අසලදී වෑන් රියක් විදුලි කණුවක හැපී තිදෙනෙකු තුවාල ලැබු බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
වෑන් රියේ සිටි පුද්ගලයෙකු එළියට ගැනීම සඳහා පෑස්සුම් උපකරණ යොදා වෑන් රිය කැපීමටද සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය ඉක්මවා ගිය පුංචි බලවාතා ට දඬුවම් නොකර දඩ කොලේ දුන්න පොලිස් කොස්තාපල් ට දඬුවම් කර පෙන්වූ ආදර්ශය නිසා තමයි මිනිස්සු අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කරන්නේ. ඕවට දඬුවම් කරන්න නීතිය පැකිලෙන කොට ස්වභාව ධර්මය වෙලාවට දඩ කොලය දෙනවා.(දී)
කණගාටුයි! (නි)
සුපිරි මගේ සුපිරි අනතුරු තමා දැන් වෙන්නේ . ඕක හදනකොට සුපිරි ගැහිල්ලක් ගහල සුපිරි විදියට පැලැස්තර අලවල හදන්න ඇති නේද ? දැන් සුපිරි විදියට අනතුරු වෙන්නේ එක නිසා වෙන්න ඇති . සුපිරි ආශ්චර්යය (නදී)
දැන් කට්ටිය බනියි අදිවේගේට. හරියට අනිත් මාර්ග වල අනතුරු සිදුවෙන්නේ නැහැ වගේ (නදී)
මෙචිචර අනතුරු වෙන්න ඇති මොකක්ද වරද කියලා බලලා පිළියමක් කරන්න වෙයි වහාම. (නදී)
අපේ රටට අධිවේගී මාර්ග අලුත් නිසා රියදුරන් අධි වේගී මාර්ගයේ ධාවනය කිරීමට පළපුරුද්දක් නොමැති නිසා වේග සීමාව අඩු කල හොත් මෙවැනි අනතුරු වීම් අඩුකරගන්න පුළුවන්. (නදී)
අධි වේගේ උන පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ (නදී)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවෙන අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් තනි වාහන අනතුරුයි. මේකෙන් පේනවා අපේ රියදුරන් කෙලින් වාහනයක් එලවන්න පුළුවන් අදක්ෂයෝ බව. (නදී)
අනේ අපේ කට්ටියට පාගල යන්න විතරමද දන්නේ කියල හිතෙනවා දවසේ සිදුවන අනතුරු දැක්කම හිතෙන්නෙම අපේ අයට පාලනයක් ඇතිව රිය පදවන්න දන්නෙම නැති ගානයි. හරිම දුකයි හැබැයි මේක කතා කරලා වැඩක් නෑ. සිතිවිලි හා ආකල්පමය වෙනසක් ඇති නොවුනොත් මේ මිනී මරුම්වල අඩුවක් වෙන්නේ නෑ. (අ)
මේක ගැන ඩ්‍රයිවර්ලටම බැනල වැඩක් නෑ. අද කාලෙ ස්පෙයාර් පාට් වල මිලේ හැටියට වාහනයක් හරියට රෙපයාර් කරගන්න ඇමති කෙනෙක්ම වෙන්න ඕනා. ඉන්ෂුවරන්ස් කාරයොත් මිනිස්සු ගසා කන්නමයි බලන්නේ (නදී)
මම හිතුවේ වාහනේ ගිනි අරගෙන කියල එකේ පාටට (ස)
සුපිරි පාරවල් නෙවේ බොරළු පාරවල් තමා හරියන්නේ (දිල්)
මෙම වාහන ඉවත් නොකර අයින් කර යනෙන අනිත් රියදුරන්ට දකින්න තියන්න, දැකලවත් ටිකක් ප්‍රවේසමෙන් යාවිද කියල බලන්න, එවිට මගින්වත් කියාවිනේ දැක්කද? ටිකක් පරිස්සමින් යමු කියල .(අ)