දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුගල් ගැලැවී යැයි සැකපිට අල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ඇල්පිටිය නවඳගල මෙහොමඩ් පියරත්න, ආර්.ඒ. ප්‍රේමසිරි, ඩබ්ලිව්.ඩබ්ලිව්. චන්ද්‍රතිලක හා ආර්.ඒ. තිලකරත්න යන සිවුදෙනා මංමාවත් පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ කාත් එක්කද?
මානසික ලෙඩ්ඩුද කොහෙද?
කියන්න වදන් නැහැ. මෙහෙව් මිනිස්සු ඉන්න රටක් කවදා දියුණු වෙයිද?????
පොදු දේපල ආරක්ෂා වීමට නම් මෙයට උපරිම දඩුවම් දිය යුතුයි
හිරේ දාලා කලුගල් කඩන්න යවන්න ඕන..
රජකාලේ දඩුවම් දෙන්න ඕන..
යූඑන්පී නායකයාගේ රැස්වීමක් කොහේ හරි තියනවද දන්නේ නෑ..