දක්‍ෂිණ අධිවේගී මාර්ගය නොවැම්බර් 27 වැනිදා විවෘත කිරීමෙන් පසුව එහි ගමන් කළ වාහන 25000කින් රුපියල් ලක්‍ෂ 67ක ආදායමක් උපයා ගත් බව මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදිහටම දිගටම යන්!
විශීෂ්ඨයි...!!
චීනෙට තමා සල්ලි ගෙවන්නේ , අපිට පාර තියෙනේවනේ, ඉතින් මොකෝ..එහෙම තමා ගනු දෙනු කියන්නේ, චීනෙන් අපිට "පින් පිණිස" පාරවල් දෙන්නේ නෑනේ, යම් දිනෙක ගත්තු මුදල ගෙවා අවසන් වන විට ඉන් පසුව ලැබෙන ලාබය තනිකරම ලංකාවට ශුද්ද අදායමක් වෙනවා. නැත්නම් ඉන් පසුව අමෙරිකාවේ වගේ 'Freeway ' - නොමිලේ යන්ට හැකි පාරක් වෙයි. ඊට අමතරව අපිට මේ පාර නිසා අත්වෙන ඍජු හා වක්‍ර ආර්ථික වාසී කියා බොහොමයි. කාලය ඉතුරුවීම, ඉන්දන ඉතුරුවීම, ගමට ආර්ථිකය හා රැකියා අවස්ථා ගෙනයාම, කොලබට සීමා වුන රැකියා හා ව්‍යාපාර ගමේම සිට කිරීමට හැකි වීම, කොලබ නාගරීකරණය හා තදබදය මෙන්ම කොලබ තව දුරටත් විශාල වීම අඩු කෙර පරිසර හිතකාමී නගරයක් කල හැකිය. එතකොට මේ වාසි චීනෙටද?
මේක ලංකාව වටේම හදමු
අහිංසක ජනතාව සූරන් කන තවත් උපායක්
මේ සල්ලි වලින් ජනතාවට මොනව හරි වෙනව නම් හරියටම සතුටු වෙන්න පුළුවන්..
අහන්නත් සතුටුයි
හොඳයි.
මේ සල්ලි මාර්ග සංවර්ධව අධිකාරියටද නැත්තං ඇත්තටම චීනෙටද?
චීනෙට සල්ලිගියත් අපිට සහන.....
ලස්සන වැඩ.රටේ දියුණුව.....
චීනෙට සල්ලි
හරිම සන්තෝෂයි. අනතුරු අඩුයි. වෙලාවත් ඉතුරුයි. රජයට සල්ලිත් ලැබෙනවා
අපට නොවේනේ සල්ලි ටික.චීනේටනේ
කුමුදුනි , අනතුරු අඩුයි කියන්නේ කොහොමද? දැනටම අනතුරු කියක් වෙලාද, සල්ලි ලැබෙනවා, ඒවායින් කොච්චර ප්‍රමාණයක ණය ගෙවනවද.? මතක තියාගන්න මේ පාර නිසා හැම ලංකාවේ මිනිසෙක්ම රු 3000 ක් විතර පිටරටට ණයයි.
අනතුරු අඩුයි වෙලාවත් ඉතුරුයි මරු දක්‍ෂිණ අධිවේගී මාර්ගය...
රටේ දියුණුවට අත්වැලක්...ගොඩක් හොඳයි.....
ඔහොම යන්.....
ඔය සල්ලි උනන්නේ අපට නොවෙයි. ජපානෙට. අපට ලැබෙන්නේ සොච්චමයි.
අවුරුදු 145කින් විතර වැය වුණූ කෝටි 7000 හොයන්න පුළුවන් වෙයි.....
මසාහිර් හිතන්නෙ සල්ලි ගන්න එක වැරැද්දක් කියලානම් ඒක වැරදී....දියුණු රටවල් හැම එකක් ම අඩි වේගී මාර්ග වලින් සල්ලි අය කරනවා....ඒ වගෙම ඒ රටවල් ඒ සල්ලි වලින් පාරවල් හොදට නඩත්තු කරනවා.....අපෙත් එහෙම වෙලා පාරවල් දියුණු උනානම් කොච්චර හොදට තියේයි ද.....
මුත්‍ර කරන්නත් රෑපියල් 10.00 ක් ගන්න රටේ.....
මරු ජනතා අයිතිය