සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිතියි එහි වෘත්තිය සමිතය ඒකාබද්ධ කමිටුව චෝදනා. පානීය ජලය පිරිසුදු නොකිරීම නිසා සිසුන් 100ක් පමණ අසනීප වී ඇතැයි ද කමිටුව පවසයි. සරසවි පාලකයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොල කාරයෝම තමයි මොලේ නැති වැඩ කරන්නෙ..
පානීය ජලය පිරිසුදු නොකිරීම නිසා සිසුන් 100ක් පමණ අසනීප වී ඇතැයි ද කමිටුව පවසයි. ඒ අයම සුද්ද නොකර ඉඳලා මහ ලොකුවට කියන අපූරුව
තමන් බොන වතුර ටික හරි බලන්න මොලයක් නැද්ද