බෙලිහුල්ඔය සබරගමු සරසවියේ සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. විභාග තහනම් කළ සිසු නායකයන් පස් දෙනාට විභාග අයිතිය ඉල්ලා සිසුන් පිරිසක් පෙර දින ඇරැඹූ උපවාසයට සහයෝගය දක්වමින් මේ උද්ඝෝෂණය පැවැත්විණි.
උපවාසය කරනුයේ උප කුලපති කාර්යාලයය ඉදිරිපිට අට්ටාලයකය.
දින කිහිපයක් වසා තිබූ උප කුලපති කාර්යාලය අද විවෘත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටුයි විරෝධෙ දක්වලා කාටහරි ගිනි තියා ගන්න බෑ, අහිංසක දෙමාපියන්ගෙ සල්ලි බලාපොරොත්තු විනාශ කරනවා.(ස)
අර නායකයෝ ආයේ විශ්වවිද්‍යාලය තුලට ගන්න කියලනේ කියන්නේ.(ස)
උසස් පෙලින් වැඩිම ළකුණු ගත්තු උන් උගුර ලේ රහ වෙනකන් කෑගහන්නෙ ඇයි කියලා නිකමටවත් හිතලද මෙව්වට ප්‍රතිචාර කරන්නෙ? බුදුන්වහන්සේටත් ගල් ගහපු උන් හිටියනෙ... (නි)
චතුල, ගිනි තියාගෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්න පුලුවන් නම් සරසවි ශිෂ්‍යයෝ ඒකත් කරලා. ඒත් ප්‍රශ්න වලට එහෙම උත්තර හොයන්න තරම් සරසවි ශිෂ්‍යයෝ මෝඩ නැහැ. ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලිකරණය වෙද්දී, රට පුරා සල්ලි වලට උපාධි කඩ ඇරෙද්දි නම් ගම් වල දුප්පත් අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු විනාශ වෙන එක නවත්තන්න බැහැ. (නි)
සබරගමු සරසවි සිසු සටනට ජය වේවා...........!(නදී)
අපි දන්නවා රෙහාන් මෙයාලා උගුර ලේ රහ වෙනකල් කෑගහන්නේ අරගොල්ලන්ගේ ලනු ගිලලා බව. (නි)
ඔය සරසවි සිසු සටනට සම්බන්ධ අය මේ සැරේ මොන විදියේ දේපලද විනාශ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. (නි)
රෙහාන්, උසස් පෙළ නෙමෙයි පී එච් ඩී කාරයොත් ඉන්නවා මෝඩයෝ. ඔයා දන්නවද අර පස්දෙනාට විභාග තහනමක් පැනෙව්වේ ඇයි කියලා? පාලනාධිකාරියට පිස්සු කියලද හිතන්නේ? (නි)
රොහාන් ,කුමාර ඔයාලා කැම්පස් එකක් දැකලා හරි තියනවා නම් ඔහොම කියන්නේ නැහැ මෝඩයෝ වගේ. නිදහස් අධ්‍යාපනය වනසන්න එපා (නි)
අනේ අපොයි කැම්පස් ගිහින් තමන්ගේ පාඩුවේ ඉන්නේ නැතුව ලනු ගිල ගිලා ඉන්න හැටි ..... (නි)