සබරගමු සරසවියේ තහනමට ලක් වූ සිසු නායකයන් පස් දෙනාට විභාගය අයිතිය දෙන ලෙස ඉල්ලමින් සිසුහු හතර දෙනෙක් අද පස්වරු 4.30 සිට උපවාසයක් ඇරැඹූහ.
ඝන ආහාරවලින් වැලකී සිටින බව ඔවුහු කියති.
සබරගමු සරසවියේ තහනමට ලක් වූ සිසු නායකයන් පස් දෙනාට විභාගය අයිතිය දෙන ලෙස ඉල්ලමින් සිසුහු හතර දෙනෙක් අද පස්වරු 4.30 සිට උපවාසයක් ඇරැඹූහ.
ඝන ආහාරවලින් වැලකී සිටින බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි ඉතින් අපිට මොකද
ඝන ආහාර කියන්නෙ ගඩොල් වගේ දේවල්ද? කරුණාකරලා ගෙවල්වලට ගිහින් පාඩම් කරපල්ලා දෙමාපියන්ගෙ බලාපොරොත්තු සුන් කරන්නෙ නැතුව (නි)
පව් නේද? මේ අයට අනුකම්පාකර හිත සැනසෙන්න මොනවා හරි ලියන්නකෝ. (නි)
කොහොමත් දියර ආහාර ගන්නවනේ. ඒකට ඔය සුප් කැටයක්, හෝර්ලික්ස් ටිකක් දියකරලා දැම්මාම මාස ගානක් උපවාසේ ගෙනියන්න පුළුවන්. (නි)
සුළුතරයකගේ මේ පණ්ඩිත වැඩ නිසා අනිත් ළමයි ඔක්කොම අමාරුවේ පව්. දෙන්න හොඳ නෑ එයාලට ඉඩක්. නිකන් දෙන දේ අගය කරන්න බැරි කමනේ. (ස)
සබරගමු සරසවි සිසු සටනට ජයවේවා................! (ස)
විශ්ව විද්‍යාල අතහැර ගියා නම් නරකද මේ ළමයි
වෙන වැඩ නැද්ද ළමයිනේ (දී)
කතා කරන්න එපා (දී)
ජය වෙයි අවුරුදු 4 වෙනුවට 6 ක් ඉන්න වුනහම. මොඩයිනේ ඉගනගෙන ඉක්මනින් ඔතනින් එලියට ගිහිල්ලා තමන් දියුනුවෙන ගමන් රටට සේවයක් කරපල්ලා. (නි)
එයාලාත් ලනු කාලා අපිටත් ලනු දෙන්න එනවා. ඔයාලා ලනු කෑවට හැමෝම මෝඩ නැහැ.අපේ බදු සල්ලි වලින් තමයි ඔය ඉගෙන ගන්නේ.රටට වැඩක් කරන්න බැරි නම් වදයක් නොවී ඉන්න (නි)