ශිෂ්‍යයින් අටදෙනෙකුට තාවකාලිකව පන්ති තහනම් කිරීම , නොවිසඳුණු සුබසාධක ගැටලූ ඇතැයි පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (07) පඹහින්න මංසන්ධියේ විරෝධතාව පළ කළේය.
ශිෂ්‍යයින් අටදෙනෙකුට තාවකාලිකව පන්ති තහනම් කිරීම , නොවිසඳුණු සුබසාධක ගැටලූ ඇතැයි පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (07) පඹහින්න මංසන්ධියේ විරෝධතාව පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට එන මිනිස්සු වැඩිපුරම කරන්නේ ඕක තමයි.. (හේ)
ඒ කියන්නේ අර බොනට් එක උඩ නැග්ග මහත්තයා ප්‍රශ්නේ විසඳුවේ නැද්ද? (හේ)
පන්ති තහනම් කළා කියන පුවත දැක්ක දවසේ අපි කිවුවේ ඊළඟට එන්නේ ස්ට්‍රයික් එකක් කියලා. එ්කට තව ඉල්ලීම් ටිකකුත් දාගෙන ඉගෙන ගන්න කෙනාට වත් ඉගන ගන්න දෙන්නේ නැහැ.(හේ)
මෙයාලට ඕන ප්‍රසිද්ධ වෙලා දේශපාලනයට එන්න. අහිංසක ළමයි පාවිච්චි කරනවා කීප දෙනෙක්ගේ පටු අරමුණු වෙනුවෙන්. මෙයාල රජයේ මුදල් වලින් අද්‍යාපනය ලබන අනික් පාසල් ළමුන් වගේම පිරිසක් බව දැන ගන්න ඕන. පාසල්වල ළමයිත් මේ වගේ කරන්න ගත්තොත් මොකද වෙන්නෙ. වැරැද්දකට දඬුවම් කළාම එ්ක අයින් කරගන්න පාසල් වල ළමයි මේවගේ උද්ගෝෂණ කරොත් මොකද වෙන්නෙ? (බ)
පන්ති තහනම ඉවත් කරන්න කියන්නේ, නවක වදය දීලා අහුවුණ අය නිදහස් කරන්නනේ. (නි)
අමිල, ඔබ නොදන්නා දේ බොහෝයි. සබරගමුව මහා ශිෂ්‍ය සංගමය හැමදාම පෙන්වා දුන්නේ තම සරසවියේ සිසුන් මුහුණදෙන දුෂ්කරතාවයන්ය. ඔවුන් කිසිම දේසපාලන පක්ෂයක් නියෝජනය නොකරයි. (නි)
කෝ අද අර කෙරුම්කාරයො නැද්ද? (නි)