6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්ය ප්රකාශක නීතීඥ .. 8 hours ago
Y සංජීව · 1 hour ago අපේ කොල්ලෝ යුද්දේ ඇතත් නැතත් දුක් විදිනවා... දැන් කී දෙනෙක් යුද්දෙන් පස්සේ අපට නැති වුනාද?..ඒත් ඇති වැඩේ මොකක්ද?..ත වත් බැනපල්ලා අාමි කාරයෝ කියලා.... අපේ කොල්ලන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේබා මගේ එකම ප්‍රාර්ථනය එයයි. (නදී) Reply 0
Y රොෂාන් ප්‍රනාන්දු · 1 hour ago ජෙනරල් පොන්සේකා සමග රට බේරාගත් හමුදාව දැන් කම්කරුවන්ගේ වැඩ කරන්න ගිහින් ජිවිත නැති කර ගන්නවා. කවුද වග කියන්න ඕනා. හරිම කණගාටු දායක තත්වයක් රටේ තියෙන්නේ. (නදී) Reply 0
Y සෙනරත් · 1 hour ago අපරාදේ වටිනා ජීවිත. මෙයට වඩා සැලකිලිමත්වෙන්න බැරිද ? මෙම තරුණයන්ට නිවන්සුව පතනවා. (අ) Reply 0
Y දයා අළහකෝන් · 1 hour ago මේ වෙනකොට හමුදාවේ කී දෙනෙකුගේ ජීවිත මේ ආකාරයට නිරපරාදේ නැතිවුණාද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලෝ යුද්දේ ඇතත් නැතත් දුක් විදිනවා... දැන් කී දෙනෙක් යුද්දෙන් පස්සේ අපට නැති වුනාද?..ඒත් ඇති වැඩේ මොකක්ද?..ත වත් බැනපල්ලා අාමි කාරයෝ කියලා.... අපේ කොල්ලන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේබා මගේ එකම ප්‍රාර්ථනය එයයි. (නදී)
ජෙනරල් පොන්සේකා සමග රට බේරාගත් හමුදාව දැන් කම්කරුවන්ගේ වැඩ කරන්න ගිහින් ජිවිත නැති කර ගන්නවා. කවුද වග කියන්න ඕනා. හරිම කණගාටු දායක තත්වයක් රටේ තියෙන්නේ. (නදී)
අපරාදේ වටිනා ජීවිත. මෙයට වඩා සැලකිලිමත්වෙන්න බැරිද ? මෙම තරුණයන්ට නිවන්සුව පතනවා. (අ)
මේ වෙනකොට හමුදාවේ කී දෙනෙකුගේ ජීවිත මේ ආකාරයට නිරපරාදේ නැතිවුණාද? (නි)