IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක

(රවීන්ද්‍ර නෙත්තසිංහ)

වාරියපොළ ප්‍රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද  තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට අද පෙරවරුවේ දැනුම් දුන්හ.

වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනකු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අද හමුවී ඇත.

වාරියපොල ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා කීපයක් සම්බන්ධයෙන්  ආණ්ඩුකාරවරයා පත් කළ ඒකපුද්ගල කොමිසමේ වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත මේ වන විට ලබා දී ඇත.
 



අදහස් (4)

සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක

මසිරිපාල Wednesday, 03 November 2021 03:27 PM

වරදක් කළත් සිතකින් නොවේ... මොන වරදක් කළත් දඬුවම් එපා.. අපි එක රටක්.. එක නීතියක් හදාගන්න ඕනෑ...

:       1       14

ravin Wednesday, 03 November 2021 03:52 PM

හරි ෂෝක්... ලංකාව වටේම තියෙන මේ හාල්පාරුවෝ ටික ගෙදර යවලා කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්...!!!

:       0       17

Perera Thursday, 04 November 2021 12:25 AM

හොරු වෙනුවෙන් හොරු

:       0       0

Royfedricks Thursday, 04 November 2021 02:44 AM

කොයි තරම් හොද යහපත් ක්‍රියාවක්ද මේ කරන්න යන්නේ. මේ අයව ආදර්ශයට ගෙන බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් අස්වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 974 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 355 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1081 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 111 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 745 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2410 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site