ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනින් වන සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ බේරුම් කර ගත්හ.
එෆ් එම් නාලිකාවකින් තමාට අපහාස කළැයි සේමිණි දමිතාගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා ගිය වසරේ ජනවාරියේ නඩුවක් පැවරුවාය.
සේමිණිගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා ද තවත් නඩුවක් පවරා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ හරිම බොළඳ ප්‍රධාන කාන්තා චරිත. නමුත් ටෙලි නාට්‍යයේ ඒ චරිත වලට හරිම වටිනාකමක් දෙනවා. මෙහෙම කාන්තා රත්නයන් තමයි අපි අගය කරන්න ඕනෑ කියලා. (නි)
මේ දෙන්නගේ රගපෑම නම් හරිම තාත්විකයි.(හේ)
සමගියෙන් ඉන්න බලන්න..කලා ලොව බැබලෙයි එතකොට..(හේ)
රඟපෑමක් නෙමෙයි නේද? (නි)
එයා මට ගැහුවා,මට එයා ගැහුවා! (නි)
රූමතියන්නේ, රූමතියන්නේ ..... (නි)
අනේ අපිට මොකද මෙයාලා මොනවා කරගත්තහම? (නි)
තරමක් පැරණි නිර්මාණයක නව එළිදැක්වීමක් කරන්න මට හිතුනා. ඒකේ නම "ඇය වැරදිද ඔබ කියන්න?". ඒ සඳහා දෙදෙනාටම ආරාධනා කරමි. (නි)
අපිට නම් ඉතින් මේ දෙන්නා මොනවා කරගත්තත් කමක් නැහැ (නි)
මුළු රටම ඉදිරියේ දැන් නිකන් හෑල්ලු වෙනවා...වෙන වැදගත් වැඩ නැද්ද මන්දා! (නි)
අනේ මුද්දර ගාස්තු! (නි)
මේ දෙන්නගේ රඟපෑම් වල අඩු ගානේ තාත්වික ගතියක් හරි තිබෙනවා.(හේ)
නඩුයන්නෝ වැනසෙන්නෝය කියලා අන්තිමට තේරුම් ගන්න ඇති. (නි)
එදා හොඳ නිර්මාණ වලට දායක වූ සිනමා නිළියන් කොතරම් අගනේද කියා මා හට මේ වෙලාවේ මතක් වෙනවා.කොතරම් හොඳට රඟපෑවත් මෙතරම් ප්‍රසිද්ධියක් ලබා නැහැ. කමක් නැහැ, අද මාධ්‍ය එදාට වඩා දියුණුයිනේ (නි)
මටත් දැන් විකාශනය වෙන ටෙලි නාට්‍ය බලලා ඇතිවෙලා. අනේ අපි මේ රැකියාවට ගිහින් ගෙදර වැඩපලත් කරලා මහන්සියට රූපවාහිනිය ඉදිරියෙන් වාඩිවෙන්නේ මේවා බලන්නද? (නි)
මේකත් ජනප්‍රිය වෙන්න කරපු රඟපෑමක්ද?(හේ)
සමහර ටෙලි නාට්‍යවල ප්‍රධාන කාන්තා චරිත, හැදෙන ගැහැණු ළමයින්ට ආදර්ශයට ගන්න හොඳ ඒවා නම් නෙමෙයි. ඒවායේ විදියට ගැහැණු ළමයි ගෙවල් වල ඉන්න පුරුදු වුණොත් බැන්ඳට පස්සේ නැන්දම්මලාගෙන් හොඳට අහගන්න ලැබේවි. (නි)
සමාජයට යම් පණිවිඩයක් දෙන, හැදෙන දරුවෙකුට බලන්න පුළුවන් ටෙලි නිර්මාණයක් තිබෙනවද? මේ දෙන්න රඟපෑ ඒවායේ නම් යම් ගතයුත්තක් තිබුනා. සමගි වුණ එක බොහොම හොඳයි. නඩු යන්නෝ වැනසෙන්නෝය. (නි)
කලාකරුවෝ සමගියෙන් ඉන්න ඕන.(හේ)
අනේ මෙහෙම දෙන්නෙක්.(හේ)
මෙයාලා දෙන්නා බයවෙලා! (නි)
බොහොම හොඳයි. දැන්වත් එකතුවෙලා හොඳ කලා නිර්මාණයක් අපිට ඉදිරිපත් කරන්න. දැන් තිබෙන ටෙලිනාට්‍ය බැලුවාම සංසාරේ එපා වෙනවා. (නි)
ඉතින් අනේ කෝටි හතරක් ඉතුරුයි නේ'(හේ)