ජාත්‍යන්තර සහයෝගය හා හොඳහිත දිනා ගනිමින්, ලෝකයේ විශිෂ්ට සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නැයි, 69 වැනි ජාතික නිදහස් සමරුව අමතමින්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ මේ වෙනකොට අපේ රට සමෘද්ධිමත් වෙලයි තියෙන්නේ කියලා. (නි)
ලොකු ලොකු දේවල් නැතත් අඩුම තරමින් ජාතියේ ණය වලින් 0.1% ගෙවාගන්න පුළුවන් වුණොත් මදැයි. (නි)
අපේ දේශපාලකයන්ගේ කතාව නම් තිබෙනවා මොනවා නැතිවුණත් (නි)
1948 අපෙන් සුද්දා ගැළවීයෑම ඔවුන් ලැබූ නිදහසයි (නි)
ආ ඇත්තද? එහෙනම් එහෙම කරමු (නි)
අප සුද්දාගෙන් නිදහස් වූයේ නැත. සිදුවූයේ සුද්දා අපෙන් නිදහස්වීමකි (නි)
ඕක කියන්න තියෙන්නේ උතුරේ ඉන්න දේශපාලුවෝ ටිකට මුලින්ම. සිංහල අපි කවදත් වැඩ කරන්නේ රට විශිෂ්ට සමෘද්ධිමත් රාජ්‍යයක් කර ගන්න තමයි. මහා දවල් ඇඟට නොදැනෙන්න මහා බැංකුව කොල්ලකාලා කොහොමද රට විශිෂ්ට සමෘද්ධිමත් රාජ්‍යයක් කරා යන්නේ. (නි)
අපටද කියන්නේ? මන්හිතන්නේ අපට විහිළු කොරනවා කියල. (අ)
ඔය කතාව නොකියන දේශපාලකයෙක් නැත. ඕවා අහලා කණේ අමාරුවත් හැදිලා. රටේ සමෘද්ධිය කොහොම වෙතත් ඕගොල්ලන්ගේ සමෘද්ධිය නම් හදාගෙන තිබෙනවා. (නි)
එයාලටම කියාගන්න තියෙන දේවල් අපිට කියනවා. (නි)