IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සමෘද්ධියේ ලක්ෂ 450කට විද්ද හයක් රිමාන්ඩ්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචා කළැයි කියන එම බැංකුවේ ප්‍රධාන කලමනාකරු, මුල්‍ය අයකැමි ඇතුළ හය දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂ පටබැදිගේ මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ වෙලේවැව සමෘද්ධි බැංකුවේ කළමණාකරු වන ටි.එම්.සෝමාවති (55) සහකාර කළමණාකරු ඩි.එම් .සමන්සිරි (47) මුදල් අයකැමි එස්.එම්.චමිලා නිලන්ති (53) මුදල් අයකැමි කේ.එච්.එම්.චිත්‍රාවති (60) ගිණුම් ලිපිකරු ඩබ්ලියු. දිමුතු ධනංජය, සහකාර කළමණාකරු එස්.ජී.ශ්‍රීයානන්ද යන එම බැංකු ශාඛාවේ සේවය කළ  හය දෙනෙකී.

අදාල සැකකරුවන් විසින් 2018, 2019,2020, සහ 2021 යන වසර වලදී එම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන් විසින් තැම්පත් කර තිබු මුදල් හා ගිණුම් ලාභින් නමට කූඨ ලේඛණ සකසා ණය ලබා ගනිමින් බැංකුවට රුපියල් 45,356,506,00 (හාර කෝටි පනස් තුන් ලක්ෂ හයදාස් පන්සිය හයක මුදලක් සිතා මතා මංචා කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.

අදාල සැකකරුවන් විසින් අදාල බැංකු ශාඛවේ ගිණුම් ලාභින්ගේ තැම්පතු මුදල් වංචනික ලෙස ලබා ගෙන බැංකු ශාඛාවේ ගිණුම් ලේඛණ වලින් සුක්ෂම ලෙස ඉවත් කිරීම හා ගිණුම් හිමියන්ගෙ නමට ණය ලබා ගැනිමට සම්බන්ධව අවස්ථා කිපයකදී ගිණුම් හිමියන් විසින් බැංකු ශාඛාව ඉදිරිපිටදි විරෝධතා පවා සංවිධානය කර තිබුනී.

කෙසේ වෙතත් අදාල සිද්දිය සම්බන්ධව මෙම බැංකු ශාඛාවේ පාලක මණ්ඩල සභාපතිවරයා විසින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිනිල්ලට අනුව අදාල සිදුකල දිර්ඝ විමර්ශනයකින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගත්තේය.



අදහස් (5)

සමෘද්ධියේ ලක්ෂ 450කට විද්ද හයක් රිමාන්ඩ්

Bunny Preena Saturday, 13 May 2023 09:20 AM

හොරකම, වංචාව, දූෂණය ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් වෙලා...

:       1       0

නිහාල් Saturday, 13 May 2023 09:32 AM

දඹුල්ල කණ්ඩායම සමෘද්ධි බැංකුවේත් මෙහෙම දෙයක් වුණා. ගත් ක්‍රියාමාර්ගයක් නම් නැත...

:       1       0

Always break down Saturday, 13 May 2023 11:51 AM

දේශපාලන උපකාරය නැතුව මේවා කරන්න බැහැ... නියම පොහොට්ටුලා..

:       2       1

විජේකෝන් Saturday, 13 May 2023 01:49 PM

ආච්චිලා සෙට් එකක් දීපු ගේමක්. හැමතැනම හොරු. කවදා මේ රට හොරුන්ගෙන් නිදහස් වෙයිද මන්දා...?

:       1       3

Lalla Sunday, 14 May 2023 01:31 AM

පින්බතාලට දීපු මුදල් පින්පඩිකාරයෙක් හොරාකාල...හරිම ෂෝක් වෘත්තාන්තයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 646 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 238 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 766 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 70 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 531 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2203 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site