IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  අද  (12) පැවසීය.

සමෘද්ධි  බැංකු ඈවර  කිරීමට  කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයේදීය.

මෙම පනතින්  කරන්නේ සමෘද්ධියේ විනිවිදභාවය ඇති කිරීම බවත් සමෘද්ධි ලයිස්තුව යාවත්කාලීන කිරීමද මෙහි තවත් අරමුණක් බවත්    ඔහු සඳහන් කළේය.

සමෘද්ධිය  ප්‍රතිලාභ බෙදා  හැරීමට  පමණක් තියෙන  ආයතනයක් නොවේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  ජනතාව සවිබලගැන්වීම එහි ප්‍රධාන අරමුණ යැයිද  සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව  ආසියානු සංවර්ධන බැංකුව සුබසාධන දීමනා වැඩි  කිරීමට  උපදෙස්දී ඇතැයිද  ඔහු පැවසූවේය.

දේශපාලන මැදිහත් වීමෙන් තොරව  සුදුසු පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දෙන ලෙස   ඒ සංවිධාන ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ

දාස Friday, 12 May 2023 04:46 PM

හැබැයි ගිනිගත්තු නැවේ සල්ලි නම් අපි මාටියා ගහනවා...

:       0       7

Lalla Friday, 12 May 2023 05:25 PM

සමෘද්ධි ඉතුරුම් කියන්නේ බදු සල්ලි නිකමුන්ට දුන්නු ඒවා නොවේද? මුලු සමෘද්ධි ව්‍යාපාරයම අහෝසිකර පිනට කන සේවක රැල රටට වැඩදායක වෑඩකට යොදාගන්න. නැතිනම් වන්දි ගෙවා අස්කරන්න.

:       0       8

සෙනෙවිරත්න Friday, 12 May 2023 07:52 PM

එම සේවකයින් ඩොලරයක් උපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවන් වලට යොමු කරන්න. වයසක අය ගෙදර යවන්න.ගොවි නියාමක උන්නැහේලාට ගමේ ඇවිදලා පුරන් කුඹුරු, ඉඩම් අස්වද්දන්න ටාගට් දෙන්න. උන්නැහේලා දැනට කරන්නේ පොහොර බෙදන එකයි.. සතියට දවසක් ගොවිජන සේවා එකට ඇවිත් අත්සන් කරලා අනිත් දවස්වලට තමන්ගේ වැඩ කරගන්න එක විතරයි..

:       0       1

සෙනෙවිරත්න Friday, 12 May 2023 07:53 PM

ඕකෙ සත පහක් වත් නැතිව ඇති පහුගිය කොවිඩ් දවස්වල බෙදපු බෙදිල්ලට.මොනව උනත් මේ ඇමති කියන එක නොවෙයි වෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 690 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 259 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 798 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 72 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 563 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2225 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site