IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සමන් දෙවි අඩවිය කැළඹේ

රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය  මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අරඹා ඇත. සබරගමු මහ සමන් දේවාලයේ දිය කපන කළුගෙඟ් පිහිටි රතඹලාඇල්ලට මදක් ඉහළින් බැම්මක් ඉදිකැර රත්නපුර සහ කළුතර දිස්ත‍්‍රික් ගංවතුරු තර්ජනයෙන් මුදා,  මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ජළය සැපැයීමට යෝජිතය. ජලාශය ඉදිකළහොත් මීහිටිය, මල්වල, එගොඩමල්වල, දුරෙක්කන්ද, ඇටිකෙහෙල්පොළ, අමුණුතැන්න, දිඹුල්විටිය, ගිලීමලේ, රත්තුරුගල, උඩුකුලාන, ඇඹූල්දෙණිය වැනි ඓතිහාසික ගම්මාන රැුසක් ජලයෙන් යට විය හැකි බව කියන ප‍්‍රදේශවාසීහු රජය මේ යෝජනා ක‍්‍රමය ගැන කරුණ පැහැදිලි කැර දිය යුතුයැයි කියති.  මේ ගැන ජනතාව අතර පවත්නා අවිනිශ්චිත බව තුරන් කරන ලෙස මල්වල ශ්‍රී ඤාණෝභාස පිරුවන්පති දිවියාගල විජිත හිමියෝ කියති. දිවියාගල විජිතසිරි හිමි විරෝධතා බැනර්තැන තැන අලවා ඇති විරෝධතා පෝස්ටර් ජලාශය ඉදිවුනොත් යටවන බව කියන මල්වල හන්දිය   බැම්ම ඉදිකිරීමට යෝජිත ස්ථානය  

 

iuka foú wvúh le<fò

wð;a ,d,aYdka; Woh

r;akmqr u,aj, § l¿.Õ yria lr neïula bÈlr c,dYhla ;ekSug jdßud¾. wud;HxYh uQ,sl YdlH;d wOHhkhla wrUd we;' inr.uq uy iuka foajd,fha Èh lmk l¿.fÕa msysá r;U,dwe,a,g uola by<ska neïula bÈler r;akmqr iy l¿;r Èia;%sla .xj;=re ;¾ckfhka uqod" fudKrd., iy yïnkaf;dg Èia;%slaj,g c<h iemehSug fhdað;h' c,dYh bÈl<fyd;a óysáh" u,aj," tf.dvu,aj," ÿfrlalkao" weáflfy,afmd<" wuqKq;ekak" ÈUq,aúáh" .s,Suf,a" r;a;=re.," Wvql=,dk" weUQ,afo‚h jeks ft;sydisl .ïudk /ila c,fhka hg úh yels nj lshk m%foaYjdiSyq rch fï fhdackd l%uh .ek lreK meyeÈ,s ler Èh hq;=hehs lsh;s' fï .ek ck;dj w;r mj;akd wúksYaÑ; nj ;=rka lrk f,i u,aj, › [dfKdaNdi msrejkam;s Èúhd., úð; ysñfhda lsh;s'

 



අදහස් (0)

සමන් දෙවි අඩවිය කැළඹේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි
2024 නොවැම්බර් මස 25 40 0

බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර


යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 287 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 252 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 954 1

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 2108 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 163 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2053 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site