ජනප්‍රිය දමිළ චිත්‍රපට කිහිපයකම රඟපෑ සමන්තා රූත් ශ්‍රී ලාංකීක සිනමා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ "නානි" චිත්‍රපටය තුළිනි. මේ වසරේ තිරගත වූ විජේගේ "තේරී" හා සුර්යාගේ "24" චිත්‍රපට තුළින් රසික ඔබ හමුවූ සමන්තා මේ වනවිට දමිළ, තෙළිඟු, කන්නඩ හා හින්දි චිත්‍රපට 60කට ආසන්න ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත.
"ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට සුරූපි සමන්තා රූත්ගේ විවාහය ලබන වසරේ මැද භාගයේදී සිදුවීමට නියමිතව බවය. ඇයගේ අතගනු ලැබන්නේ ජනප්‍රිය දමිළ සිනමා නළු නාගර්ජුන්ගේ පුත් චයිතන් නාගර්ජුන් සමග බව වාර්තා වේ.
මේ වනවිට සිය 29 වැනි විය ගෙවා දමමින් සිටින සමන්තා වර්තමානයේ දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම හා සරාගි නිළියක්ද වන්නීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමන්තා රූත්ගේ විවාහය